ai machan 12v led kiyala dala thiyenne.... led maninne watt valin nemeida ??? dannathi hindai ahanne![]()
eya maninne ewayin lu .... 230V LED 15 kuth thiyenawalu

ai machan 12v led kiyala dala thiyenne.... led maninne watt valin nemeida ??? dannathi hindai ahanne![]()

ai machan 12v led kiyala dala thiyenne.... led maninne watt valin nemeida ??? dannathi hindai ahanne![]()
ඔව්!! 100%ක්ම ඔබේ අදහස නිවැරදියි!! මගේ උත්සාහයත් එයම තමා. කාලයක් තිස්සේ දැරූ පරිශ්රමයක ප්‍රතිඵලයක් වශයෙන් නාස්තිය අවම කර මගේ ලයිට් බ්ල 2000 ට අඩුවෙන් පවත්වාගෙන යන්න හැකි වුනා. ඉදිරි වෙනස්වීමෙදී එයටද මුහුණදීමට කටයුතු කරමින් සිටිනවා!!ඇත්තෙන්ම වටිනා ත්‍රෙඩ් එකක්, අපි විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ, මේක ලංකාවට විතරක් නෙවි ලෝකේ කොහෙටත් පොදු දෙයක්, ආණ්ඩු වැඩි කරත් අඩු කරත් බලශක්තිය අපතේ යවන්න හොද නෑ. මෙව්වා කරන්න මතක් වෙන්නේ බිල් වැඩි උනාම මිනිස්සුන්ට එත් මේවගේ ඒවායෙන් මුළු ලෝකෙටම ඉතුරුවක් වෙනවා අනාගතේට
![]()


ape gedarath ooma thamaaunit 110
rs 1600i
මචං Solar panel එක ගැන විස්තර ටිකක් දාන්න පුලුවන්ද...
Photo එකක් එහෙම දාල..
Thanks..!
Rep+

මටත් දැන ගන්න ඕනා..... 
අම්මටසිරිපිස්සු පුසා;14865165 said:නාන කාමරයක හීටරයක් සාමාන්‍යයෙන් 400W වෙනවා
දවසට පැයයි වැඩ
400x 1x 30=12
රයිස් කුකර් එකක් සාමන්යෙන් 800-1000
ඔන්න මම 800 දාන්නේ
දවසට පැයයි
800x 30=24
උණු වතුර කෙතලේ 800W -1000W විතර,
අපි 700W දාමුකෝ
දවසට පැය භාගයයි
700x 0.5x 30=10.5
සීලින් ෆෑන් එකක් සාමන්යෙන් 25-30W
අපි 25ක් දාමු
නිදාගන්නේ පැය 8යි නම්
25x 8x 30= 6
දවල්ට කඩින් කඩ නිසා මම 0.5ක් එකතු කරනවා එතකොට ටෝටල් එක 6.5යි
ටේබල් ෆෑන් එකක් සාමාන්යෙන් 10-15
අපි 10ක් දාමු
10x 6x 30=1.8
එකටත් මම 0.2 එකතු කරනවා ෆෑන් දෙකම කඩින් කඩ නිසා =2
මැනුවල් වොෂින් මැෂින් එකක් සාමන්යෙන් වොට් 350යි
මම දාන්නේ 300යි
දවසට පැය භාගයයි
300x 0.5x 30=4.5
අයන එකක් සාමන්යෙන් වොට් 1200-1500
අපි 1100ක් දාමු
දවසට පැය භාගයයි
1100x 0.5x 30=16.5
ෆ්‍රිජ් දෙකට කලින් මල්දර්ශන ගැන හදල පෙන්නුවා
ලොකු එකට මෙයා කියන විදිහට වැඩ කරලා 30යි
පොඩි එකට එකෙන් භාගයයි කියමුකෝ(එහෙම කවදාවත් වෙන්නේ නැහැ)
එකතුව 45
එකතුව 16.5+4.5+2+6.5+10.5+24+12+45=121
මේවා සේරම ආසන්න අවම අගයන්මේවා වැරදිනම්
ගෙදර ලයිට් සේරම සොලාර් පැනල වලින් වැඩ
ටීවී රේඩියෝ නැහැ කොම්පියුටර් ලැප්ටොප් නැහැ
අඩු ගානේ මොබයිල් එකක්වත් චාර්ජ් කරලා නැහැ
ඔයාගේ ගෙදර අර මොකාද රවුමක් ගැහුවා වගේ සේරම උපකරණ වල වොටෙජ් ගහල තියන ස්ටිකර් වල ෆොටෝ මෙතන දාන්න
අවංකව ඒවා භාවිතා කරන පැයගානත් කියන්න
තව පොඩ්ඩෙන් අමතක වෙනවා,
මෙයාගේ ගෙදර වයරින් කරලා තියෙන්නේ supper conductor වලින්, ස්විච්, ප්ලග් බ්‍රේකර්ස් සේරම supper conductor![]()





ඇයි ඔයි මෙහෙම දුක් විදින්නෙ.. LED අටවගෙන, solar system අරවා මෙව්වා.. මොන වදයක්ද ඔයි.. මීට ලෙසී මූ මේ යන කඩේට.. ඒ කියන්නෙ ආන්ඩුවට ඔය කියන ගානක් ගෙවලා අපිට ඔනා හැටියට පාවිච්චි කරන එක.. මූ කියන හැටියට, කාලා අහවල් එක කොරන්න ගියාමත් එතනත් නාස්තියක්නෙ..පිස්සු පුසා;14865398 said:
පීසී එකට ලොකු කරන්ට් එකක් යනවද අයියේ...Thread ekak heta dihata daanawa!!



පීසී එකට ලොකු කරන්ට් එකක් යනවද අයියේ...
එල්ඊඩී මොනිටර් එකක් තියෙන්නෙ
ඒක නිතරම වැඩ.
ඇයි ඔයි මෙහෙම දුක් විදින්නෙ.. LED අටවගෙන, solar system අරවා මෙව්වා.. මොන වදයක්ද ඔයි.. මීට ලෙසී මූ මේ යන කඩේට.. ඒ කියන්නෙ ආන්ඩුවට ඔය කියන ගානක් ගෙවලා අපිට ඔනා හැටියට පාවිච්චි කරන එක.. මූ කියන හැටියට, කාලා අහවල් එක කොරන්න ගියාමත් එතනත් නාස්තියක්නෙ..





පීසී එකට ලොකු කරන්ට් එකක් යනවද අයියේ...
එල්ඊඩී මොනිටර් එකක් තියෙන්නෙ
ඒක නිතරම වැඩ.











අයියෝ කුකුලෝ ෆෑන් දාලානම් ගෙදර කරන්ට් එක පිරිමහන්න බෑ, ඊටවැඩිය කරන්ට් එක අඩුයි ඒ සී එකටමාත් PC එකයි ඒක උඩ දාල තිබ්බ celing fan එකයි off කරල
laptop එකක් අරන් සාලෙට ගිහින් එක table fan දාගත්ත. බලමුකො![]()
