කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ai machan 12v led kiyala dala thiyenne.... led maninne watt valin nemeida ??? dannathi hindai ahanne :D

    සාමාන්‍යයෙන් සෝලා සිස්ටම් එකකින් 12V /DC බැටරි චාර්ජ් කරලා ඉන්වර්ටර් එකකින් 230V /AC වලට කන්වර්ට් කරලා තමා භාවිතා කරන්නේ. එතනදි 30% power loss එකක් වෙනවා.
    ඒ නිසා මම කෙලින්ම 12V /DC වලින් 1watt /3V LED 4ක් (එකතුව 4 වොට් ) සීරිස් ක්‍රමයට සම්බන්ධ කරලා භාවිතා කරන්නේ. එවිට ශක්ති හානිය අවම කර ගත හැකියි.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇත්තෙන්ම වටිනා ත්‍රෙඩ් එකක්, අපි විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ, මේක ලංකාවට විතරක් නෙවි ලෝකේ කොහෙටත් පොදු දෙයක්, ආණ්ඩු වැඩි කරත් අඩු කරත් බලශක්තිය අපතේ යවන්න හොද නෑ. මෙව්වා කරන්න මතක් වෙන්නේ බිල් වැඩි උනාම මිනිස්සුන්ට එත් මේවගේ ඒවායෙන් මුළු ලෝකෙටම ඉතුරුවක් වෙනවා අනාගතේට

    saving-energy.jpg
    ඔව්!! 100%ක්ම ඔබේ අදහස නිවැරදියි!! මගේ උත්සාහයත් එයම තමා. කාලයක් තිස්සේ දැරූ පරිශ්‍රමයක ප්‍රතිඵලයක් වශයෙන් නාස්තිය අවම කර මගේ ලයිට් බ්ල 2000 ට අඩුවෙන් පවත්වාගෙන යන්න හැකි වුනා. ඉදිරි වෙනස්වීමෙදී එයටද මුහුණදීමට කටයුතු කරමින් සිටිනවා!!
    අනුන්ට බැණ බැණ නොඉද උත්සාහයෙන් ඉතිරියක් කර ගත්තොත් එය අපටමයි !!!:yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පිස්සු පුසා;14865165 said:
    නාන කාමරයක හීටරයක් සාමාන්‍යයෙන් 400W වෙනවා
    දවසට පැයයි වැඩ
    400x 1x 30=12

    රයිස් කුකර් එකක් සාමන්යෙන් 800-1000
    ඔන්න මම 800
    දාන්නේ
    දවසට පැයයි
    800x 30=24

    උණු වතුර කෙතලේ 800W -1000W විතර,
    අපි 700W දාමුකෝ
    දවසට පැය භාගයයි
    700x 0.5x 30=10.5

    සීලින් ෆෑන් එකක් සාමන්යෙන් 25-30W
    අපි 25ක් දාමු
    නිදාගන්නේ පැය 8යි නම්
    25x 8x 30= 6
    දවල්ට කඩින් කඩ නිසා මම 0.5ක් එකතු කරනවා එතකොට ටෝටල් එක 6.5යි

    ටේබල් ෆෑන් එකක් සාමාන්යෙන් 10-15
    අපි 10ක් දාමු
    10x 6x 30=1.8
    එකටත් මම 0.2 එකතු කරනවා ෆෑන් දෙකම කඩින් කඩ නිසා =2

    මැනුවල් වොෂින් මැෂින් එකක් සාමන්යෙන් වොට් 350යි
    මම දාන්නේ 300යි
    දවසට පැය භාගයයි
    300x 0.5x 30=4.5

    අයන එකක් සාමන්යෙන් වොට් 1200-1500
    අපි 1100ක් දාමු
    දවසට පැය භාගයයි
    1100x 0.5x 30=16.5

    ෆ්‍රිජ් දෙකට කලින් මල්දර්ශන ගැන හදල පෙන්නුවා
    ලොකු එකට මෙයා කියන විදිහට වැඩ කරලා 30යි
    පොඩි එකට එකෙන් භාගයයි කියමුකෝ(එහෙම කවදාවත් වෙන්නේ නැහැ)
    එකතුව 45


    එකතුව 16.5+4.5+2+6.5+10.5+24+12+45=121

    මේවා සේරම ආසන්න අවම අගයන්
    ගෙදර ලයිට් සේරම සොලාර් පැනල වලින් වැඩ
    ටීවී රේඩියෝ නැහැ කොම්පියුටර් ලැප්ටොප් නැහැ
    අඩු ගානේ මොබයිල් එකක්වත් චාර්ජ් කරලා නැහැ

    මේවා වැරදිනම්
    ඔයාගේ ගෙදර අර මොකාද රවුමක් ගැහුවා වගේ සේරම උපකරණ වල වොටෙජ් ගහල තියන ස්ටිකර් වල ෆොටෝ මෙතන දාන්න
    අවංකව ඒවා භාවිතා කරන පැයගානත් කියන්න


    තව පොඩ්ඩෙන් අමතක වෙනවා,
    මෙයාගේ ගෙදර වයරින් කරලා තියෙන්නේ supper conductor වලින්, ස්විච්, ප්ලග් බ්‍රේකර්ස් සේරම supper conductor :P:P:P
    අම්මටසිරි :baffled::baffled::baffled::baffled::baffled:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;14865398 said:
    ඇයි ඔයි මෙහෙම දුක් විදින්නෙ.. LED අටවගෙන, solar system අරවා මෙව්වා.. මොන වදයක්ද ඔයි.. මීට ලෙසී මූ මේ යන කඩේට.. ඒ කියන්නෙ ආන්ඩුවට ඔය කියන ගානක් ගෙවලා අපිට ඔනා හැටියට පාවිච්චි කරන එක.. මූ කියන හැටියට, කාලා අහවල් එක කොරන්න ගියාමත් එතනත් නාස්තියක්නෙ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පීසී එකට ලොකු කරන්ට් එකක් යනවද අයියේ...:confused::confused::confused:
    එල්ඊඩී මොනිටර් එකක් තියෙන්නෙ
    ඒක නිතරම වැඩ.

    මුගෙ තියරියට නම්, දැන් උබ pc එක විසි කරපන්.. ගෙනෙන් අලුත් LED ලැපක්.. ඒක ලාබයිලු.. මම එහෙම නෙමෙයි මේ කියන්නෙ උගත් ශ්‍රිබොයි..
     
    ඇයි ඔයි මෙහෙම දුක් විදින්නෙ.. LED අටවගෙන, solar system අරවා මෙව්වා.. මොන වදයක්ද ඔයි.. මීට ලෙසී මූ මේ යන කඩේට.. ඒ කියන්නෙ ආන්ඩුවට ඔය කියන ගානක් ගෙවලා අපිට ඔනා හැටියට පාවිච්චි කරන එක.. මූ කියන හැටියට, කාලා අහවල් එක කොරන්න ගියාමත් එතනත් නාස්තියක්නෙ..
    :angry::angry::angry::angry:;)
     
    පීසී එකට ලොකු කරන්ට් එකක් යනවද අයියේ...:confused::confused::confused:
    එල්ඊඩී මොනිටර් එකක් තියෙන්නෙ
    ඒක නිතරම වැඩ.
    :angry::angry::angry:
    උඹේ කරන්ට් බිලෙන් PC එකට යන ගාන මම දෙන්නම් , සින්දු දාන වැඩේනම් නවත්තන්න එපා රත්තරනේ :no::no::no:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මාත් PC එකයි ඒක උඩ දාල තිබ්බ celing fan එකයි off කරල
    laptop එකක් අරන් සාලෙට ගිහින් එක table fan දාගත්ත. බලමුකො :D:D
     
    Apr 23, 2013
    72
    4
    0
    මේකෙ ලින් මැඩියො හිතාගෙන ඉන්නෙ මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මත් ඒකත් කඩේ යාමක් කියල,ලොලේ ලොල් අපේ රටේ විතරක් නෙමෙයි ඕන එන්න එන්න මුලු ලෝකෙම බලශක්ති අර්බුදේකට මූන දෙනවා. හෙට වුනත් තෙල් විදුලිය නැත්තටම නැතිවෙලා යන්න පුලුවන්. එතකොට මොකෝ කරන්නෙ? උඹලා ගිහින් සාටකේ එල්ලිලා බෙල්ලෙ වැලදාගන්නවද? හා හා, සාටකේටත් කරන්න පුලුවන් දෙයක් තියෙනවා, ඔය සේරම හිතලා මම නම් චීනෙන් සෝලාර් සිස්ටම් එකක් ඕඩර් කලා,
    1KW දැන් ගොන්නු වගේ මේක රෑට වැඩකරන්නෙ නෑ.මේකෙන් අයන් එක රත්කොරන්නෙ කොහෙමද කියලා අහන්න එපා.ඒකට තමයි බැටරියක් එන්නෙ. අනික 2920w ගේමක් නැතුව දෙන්න පුලුවන්.

    පොනිලගෙ කූට්ටම කටේ දාගන්න එවුන්ට කොහෙන්ද මෙව්වා:rofl:
     
    Apr 23, 2013
    72
    4
    0
    මාත් PC එකයි ඒක උඩ දාල තිබ්බ celing fan එකයි off කරල
    laptop එකක් අරන් සාලෙට ගිහින් එක table fan දාගත්ත. බලමුකො :D:D
    අයියෝ කුකුලෝ ෆෑන් දාලානම් ගෙදර කරන්ට් එක පිරිමහන්න බෑ, ඊටවැඩිය කරන්ට් එක අඩුයි ඒ සී එකට:P