මචෝ ෆ්‍රිජ් එක බලවපන්.......මේකනන් හිතාගන්නත් අමාරුයි......
අපේ ගෙදර heater නෑ rice cooker නෑ විදුලි කෙතල් නෑ රෙදි හෝදන්නේ සතියකට එකපාරයි......
එක fridge එකයි තියෙන්නේ, රෙදි මදින්නේ දවසට සැරයයි ඔක්කොම table fan තියෙන්නේ......
ඒත් units 180 පනිනවා මාසෙට.....![]()
![]()
අනික සමහර බ්‍රෑන්ඩ්ස් කරන්ට් කනවා.......
ඔය වර්පූල් වගේ ඒවා...........








බලපන්කෝ මචන් මේ ලින්ක් එක එකම මොඩල් නම්බර් එක ,එකම බැන්ඩ් එක Model Number: BPS-1000W,BESTSUN ගානේ වෙනස බලපන්කෝ FOB Price: US $941 - 1,584 / Unit Get Latest Price පව් බන් මුගේ දවල් හිනේ 200$ සොලාර් පැනල් ගහලා ගෙදරටම ලයිට් දිලත් ඉවරයි 