මචන්ලා Diligent Consulting Group එකේ interview ගිය අය ඉන්නවද...?
මම දාපු job application එකකට මට එතෙන්ට interview එන්න කියලා තියෙනවා. ඒකෙන්ද අපිව interview කරලා job එකට ගන්නේ...?
දන්නා අය ඉන්නවනම් විස්තර කියන්න. නැත්තම් bump එකක් දාල යන්න...