ඔහොමද අලුතෙන් එන උන්ව පිලිගන්නෙProdaakaarayo.. Wanchaa kaarayo

ow ban. Just post my ideas. That is a important tread we can learn something to reduce electricity bill.

Prodaakaarayo.. Wanchaa kaarayo

රතු වෙන එක අහන්න දෙයක් .. තෝරු මෝරු අස්සෙ හාල් මැස්සො රින්ගන්න යනකොට ඔහොම වෙනව
![]()

උබ ආව හැටිය බැහැලා තියෙන්නෙ අර ලයිට් බිල ත්රෙඩ් එකට ලොල්![]()
රතු වෙන එක අහන්න දෙයක් .. තෝරු මෝරු අස්සෙ හාල් මැස්සො රින්ගන්න යනකොට ඔහොම වෙනව
![]()

රතු වෙන එක අහන්න දෙයක් .. තෝරු මෝරු අස්සෙ හාල් මැස්සො රින්ගන්න යනකොට ඔහොම වෙනව
![]()
සිරාවට හිමිහිට පොස්ට් 100ක් දාල ත්රෙඩ් 2/3ක් දාලා පොඩ්ඩක් තෙම්පරාදු වෙලා යන්න ඔන එ ත්රෙඩ් වලට
mokadda nama? anuja methsara da??![]()

ආයුබෝවන්!
වාඩිවෙන්න!

ආව ගමන්ම මූව එකෙක් වාඩිකරවල තිබුනා... පස්සේ දැන් ආයෙත් නැගිටලා.![]()
ආව ගමන්ම මූව එකෙක් වාඩිකරවල තිබුනා... පස්සේ දැන් ආයෙත් නැගිටලා.![]()

මං දැක්කා.. මූ ආපු ගමන්ම මහින්ද මාමිට තොත්තු දෙන්න ගිහින්නේ..

මං දැක්කා.. මූ ආපු ගමන්ම මහින්ද මාමිට තොත්තු දෙන්න ගිහින්නේ..

ඔහොමද අලුතෙන් එන උන්ව පිලිගන්නෙ
නවකයන්ට ආදර්ශමත්ව හැසිරෙන්න සහෝ![]()
umba neda ea?