I am a new member

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    url
    tumblr_m4529kkijR1ro3qnto1_400.gif
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    උබ ආව හැටිය බැහැලා තියෙන්නෙ අර ලයිට් බිල ත්‍රෙඩ් එකට ලොල් :P

    :lol::lol::lol::lol::lol::lol: රතු වෙන එක අහන්න දෙයක් .. තෝරු මෝරු අස්සෙ හාල් මැස්සො රින්ගන්න යනකොට ඔහොම වෙනව :rofl::rofl::rofl::rofl::rofl::rofl:


    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol::lol::lol::lol::lol: රතු වෙන එක අහන්න දෙයක් .. තෝරු මෝරු අස්සෙ හාල් මැස්සො රින්ගන්න යනකොට ඔහොම වෙනව :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl: සිරාවට හිමිහිට පොස්ට් 100ක් දාල ත්‍රෙඩ් 2/3ක් දාලා පොඩ්ඩක් තෙම්පරාදු වෙලා යන්න ඔන එ ත්‍රෙඩ් වලට:yes:
    mokadda nama? anuja methsara da??:P:P
    :rofl:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    1 පන්තියට එන්න කලින් මොන්ටිසෝරි ගිහින් වරෙන් :P:P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආව ගමන්ම මූව එකෙක් වාඩිකරවල තිබුනා... පස්සේ දැන් ආයෙත් නැගිටලා. :yes:
    මං දැක්කා.. මූ ආපු ගමන්ම මහින්ද මාමිට තොත්තු දෙන්න ගිහින්නේ..:dull: