තාරුකා ඉබ්බෙක්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
තාරුකා ඉබ්බෙක්

මම දන්නා ගෙදරක තාරුකා ඉබ්බෙක් ඇතිකරනවා . මට දැනගන්න ඕන එක තහනම් ද කියල. ඕකුන්ට කෙලවෙලා යන්න පොලිසියට කීවොත් හරිද. හෙනම හෙන පණ්ඩිත හැත්තක් ඉන්න.
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    avatar427884_17.gif
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උන් ඉබ්බට හොඳට සලකනවද නැද්ද කියල බලල, නැත්තන් වනජීවී එකට කියපන්..:frown:
     

    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    මචං ඌව ආදරෙන් ඇතිකරනවානම් ඔහොම කරන්න එපා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබ සතා ගැන කරුණාවෙන් නෙමෙනෙ ඔය ඔක කරන්න හදන්න එහා ගෙදර එකත් එක්ක තියෙන තරහටනෙ
    ශික් උබලා වගෙ උන් අනිකට කෙලින්න පුලුවන්නම් දොරෙ ඉබ්බා වනජිවි එකට පෙන්නලා හරි කෙලිවි
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබ සතා ගැන කරුණාවෙන් නෙමෙනෙ ඔය ඔක කරන්න හදන්න එහා ගෙදර එකත් එක්ක තියෙන තරහටනෙ
    ශික් උබලා වගෙ උන් අනිකට කෙලින්න පුලුවන්නම් දොරෙ ඉබ්බා වනජිවි එකට පෙන්නලා හරි කෙලිවි