කරන්ට් නොවැදී සිටින්නට නම්!!!!

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එහෙනම් අපි ගියා.
    බොරුවට කුලප්පු නොවී මේ මොකක්ද කියල හොයල බලල කතා කරන්න. දේශපාලනේ ගාවගෙන නිකන් බොරුවට කෑ ගහල වැඩක් නෑ. අපිට රට හදන්න බෑ , අපිටයි හැදෙන්න පුළුවන්. මන් ජීවිතේට ලංකාවේ චන්ද පොළකට ගිහින් නෑ. එනිසා MR ට කඩේ යනවා කියන්න එපා. මට ඔය කොයිකත් එකයි. හැමෝම කරන්නේ එකම දේ. මේ thread එකෙන් කාටහරි විදුලි බිල අඩු කරගන්න ප්‍රයෝජනයක් වෙනවනම් that 's all . මිනිස්සුන්ගේ අදහස් විවිධයි. එත් මෙච්චර මෝඩයි කියල හිතුවේ නෑ.

    ආයිත් මේ thread එකට reply කරන්න අදහසක් නෑ.
    එළකිරි!! ජය !!
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බන්ටු;14872621 said:
    හා හා ඕන් ඔක්කොම පිළිගත්තා. එහෙනම් මෙහෙ අපු දවසක පුලුවන්නම් no 1 pm එකක් දාන්නකෝ.
    දෙසැම්බරෙ ආපුවාම ආයේ නොම්බර මොකටද Leicester වල හරි අහල පහලක හරි නම් ඇවිත් යන්නම එන්නම්..
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    දෙසැම්බරෙ ආපුවාම ආයේ නොම්බර මොකටද Leicester වල හරි අහල පහලක හරි නම් ඇවිත් යන්නම එන්නම්..

    Ok. But it's far away from London. I think you meant Leicester Square- London if I'm correct??
    :P
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    බන්ටු;14872660 said:
    එහෙනම් අපි ගියා.
    බොරුවට කුලප්පු නොවී මේ මොකක්ද කියල හොයල බලල කතා කරන්න. දේශපාලනේ ගාවගෙන නිකන් බොරුවට කෑ ගහල වැඩක් නෑ. අපිට රට හදන්න බෑ , අපිටයි හැදෙන්න පුළුවන්. මන් ජීවිතේට ලංකාවේ චන්ද පොළකට ගිහින් නෑ. එනිසා MR ට කඩේ යනවා කියන්න එපා. මට ඔය කොයිකත් එකයි. හැමෝම කරන්නේ එකම දේ. මේ thread එකෙන් කාටහරි විදුලි බිල අඩු කරගන්න ප්‍රයෝජනයක් වෙනවනම් that 's all . මිනිස්සුන්ගේ අදහස් විවිධයි. එත් මෙච්චර මෝඩයි කියල හිතුවේ නෑ.

    ආයිත් මේ thread එකට reply කරන්න අදහසක් නෑ.
    එළකිරි!! ජය !!

    සහතික ඇත්ත යාළුවා. එත් POLITICS වලින් අන්ධ වෙච්ච කට්ටියට මේවා කියල වැඩක් නැහැ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: බන්ටු

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ,සුලුතරය බහුතරයගෙ මතය පිලිගැනීම:P


    ඉතින් මහ එකාට බහුතරය තියනවද? හොරා කාපුවා දීලා බාගත්ත ඇමති මන්ඩලේ, නපුන්සකයො ටික, එහෙයි කිව්වම ප්‍රජාතන්ත්‍රෙ වැක්කෙරෙනවා රෙදි පල්ලෙන්..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක එකාට ඕන විදියට අපිව හාමතේ තියන්න බෑ කුකුලො, හොයාගෙන කන්න බැරිනම් වවාගෙන කන්න හරි අපිට පුලුවන්. එහෙම බැරි අනාතයො තමයි මේ බුරන්නෙ:P
    වවන්න තොට බිම් අගලක් මහ එකා ඉතුරු කරනවද?
     

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    මටනම් තාම අවුලක් නෑ. අපේ අම්මලා තාත්තලා තමයි දෙයියනේ කියලා තාම බිල් ඔක්කොම ගෙවන්නේ. මට එන්නේ සෙල් ෆෝන් බිල විතරයි
     
    • Like
    Reactions: PMUB

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,512
    23,066
    113
    මෙහෙමයි මචන්.ආණ්ඩුවෙන් ලයිට් බිල වැඩි කරපු එක පට්ටම අසාධාරණයි තමා.එත් බන් අපි කිවුවට උන් ඒක අඩු කරන්නේ නැත්නම් අපිට වෙන කරන්න දෙයක් නෑ.මොකෝ මහින්දගේ බෙල්ල කපන්නද?

    ඒක හින්ද බන් අපිට කරන්න තියෙන්නේ පුළුවන් තරම් ලයිට් බිල අඩු කරගන්න එක.මොකෝ අපි කෑ ගගහ හිටියට මහින්දය ලයිට් බිල අඩු කරන්නෙ නෑනේ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරි දැන් ඉතින් අහවල් එක උඩ දාගෙන මේ ආණ්ඩුවට දෙපාරක් තුන්පාරක් ජන්දේ දුන්න අයට සන්තෝස ඇති නේද? ඔය තියෙන්නේ මහින්දගේ කාලගුණ සැලකීම. ලැජ්ජයි බන් තොපි වගේ මැටි හරක් ගැන. තව ජන්දයක් තිබුනත් ගිහින් දාපන් හැඳි ගැවිලාම යන්ඩ උඹලගේ පවුල් පිටින්ම. රට හරක් කොච්චර කන්ඩ දුන්නත් තොපිලට මොලේ දෙන්ඩ බැහැ. දැන් ඉස්සරහට එන ලයිට් බිල් වැඩි කරන හැම රෙද්දකටම මහින්දටයි හොර නාස්තිකාර ආණ්ඩුවටයි මුන්ට කාලගුණ සලකන්ඩ ආයෙත් පාරක් මේ හැතිකරේට ජන්දේ ගහපු උන්ගේ අම්මලා තාත්තලා මතක් වෙයි අපිට.:angry:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹලටනම් වවන්න දෙයක් නෑ. ඉබේම වැවෙන නිසා උඹලා හරිම වාසනාවන්තයි.පිට්ටනියකට ගිහින් උලාගෙන කාපන්කො.
    0151.gif

    Patta ban :rofl::rofl::rofl:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඒක නම් ඇත්ත බං......:dull::dull:
    මේ හොට නොදා ඉන්නෙත් ඒකයි..........

    පොඩ්ඩක් තේරුම් ගනිල්ලා උඹල මේ කෑගහන්නේ මේක දාපු එක වාක්‍යක් අල්ලං......
    “හැම එකටම ආණ්ඩුවට බනින්නේ නැතුව......“:dull::dull: ඕන්න ඕකට......
    තව වැරදියි කියල පෙනෙන ගනන් හිලවි ගැන........
    ශ්‍රී යෝජනා කරල තියන දේ හරය ගැන නෙවෙයි......
    අනික ඌ පෙන්නලා තියනව සෝල සිස්ටම් එකක ප්‍රාෙයා්ගිකව කරන විදිය......
    ඒවයින් ගන්න දෙයක් ගනිල්ලා...........

    මේ තරක කරන විදියෙන් පේනවානේ උඹලා බුද්ධිමත් කොටසක් කියලා......ඒ නිසා ගන්න තියන දේ ගනිල්ලා.........

    ඒ මහත්තුරු (ආණ්ඩුවට බැන්නාට හෝ ආණ්ඩු මාරුකලාට පළක් වෙන්නේ නැත)මෙන්න මේකට කියන්නේ පොලිටික්ස් කියලලු!! අනේ මන්දා?? ඇහුවෙත් අදමයි!!
    .)

    Sadun Buwa
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 4,439
    Join Date: Oct 2012



    Today, 07:03 AM


    මේකට politics ගාව ගත්තේ අපිද බූරුවෝ?ඒක කරලා තියෙන්නේ මේක දාපු එකාමයි.:angry:

    "ආණ්ඩුවට බැන්නාට හෝ ආණ්ඩු මාරුකලාට පළක් වෙන්නේ නැත".

    මෙයින් වක්‍රාකාරව කියවෙන අදහස ේරුම් ගැනීමට තරම්වත් ොහැකි අය ේශපාලනය ගැන කතාකිරීම ොන තරම් හාස්‍යජනකද?
    ආණ්ඩුවට බැන්නාට පළක් වෙන්නේ නැත- යන්න් ආණ්ඩුවට එය සෙන්ේ නැති බවත්,
    ආණ්ඩු මාරුකලාට පළක් වෙන්නේ නැත -යන්නෙන් වෙනත් ආණ්ඩුවක් ආවත් අපට සෙතක් නොවන බවත්,

    මින් අදහස් වන බව තේරුම් ගැනීමට තරම් භාෂා ඥාණයක් හෝ සමාජවිද්‍යා පරිචයක් නැති බාලයින් උඩු බුරලෑම අරුමයක්ද නොවේ!!
     
    Last edited:
    • Like
    Reactions: laknath123

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බන්ටු;14872453 said:
    රෙප් නෙමෙයි මචන්, මේකේ පාට කන්නාඩි දාගෙන ඉන්න case එකක් තියනවා. හොඳ thread එකකට මේ වගේ නරක ප්‍රතිචාර ලැබුණු එක ගැනනම් ගොඩක් කනගාටුයි මචන්. මට මෙහෙමනම් thread එක දාපු කෙනාට කොහොම ඇත්ද? ඒ නිසයි මැදිහත් උනේ. sriboy අඳුරන්නේවත් නෑ, pm එකකින් කතා කරලවත් නෑ. මේකේ තියන නරක ප්‍රතිචාර එච්චර හොඳ ඒවා නෙමෙයි මචන්. සමහරු කල දුටු කල වල ඉහ ගන්නවා. හිතේ තියන අසහනය හතර අතේ වනල පිටකරගන්නවා.

    -රෙප් වලටවත්, කුණුහරුප වලටවත් මේ හැකියාව ආත්මශක්තිය ොලවන්න බෑ!! ඔය අසහනකාරයින්ේ බිරුම් මම පයිසෙකට ගණන් ගන්ේ නෑ!! හුග කාලෙකින් එළකිරියට එන්නත් බැරිවුනා. ඒ නිසා ොඩි හිරියක් තිබුණා. ඒක ඇරගන්න කමෙන්ට් කලා මිස නැත්නම් ඔය අනාතයින්ට කමෙන්ට් දාන්නෙ නෑ!! බුරාගන්න ඇරලා මම මේ වැඩක් බලා ගන්නවා!!
    සත්‍ය වෙනුවෙන් පෙනී සිටි සැමට ස්තූතියි!!!
     
    • Like
    Reactions: Dinushasankalpa

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    -රෙප් වලටවත්, කුණුහරුප වලටවත් මේ හැකියාව ආත්මශක්තිය ොලවන්න බෑ!! ඔය අසහනකාරයින්ේ බිරුම් මම පයිසෙකට ගණන් ගන්ේ නෑ!! හුග කාලෙකින් එළකිරියට එන්නත් බැරිවුනා. ඒ නිසා ොඩි හිරියක් තිබුණා. ඒක ඇරගන්න කමෙන්ට් කලා මිස නැත්නම් ඔය අනාතයින්ට කමෙන්ට් දාන්නෙ නෑ!! බුරාගන්න ඇරලා මම මේ වැඩක් බලා ගන්නවා!!
    සත්‍ය වෙනුවෙන් පෙනී සිටි සැමට ස්තූතියි!!!

    That i know machan, respect !!




    reputation_neg.gif
    කරන්ට් නොවැදී සිටින්නට... 04-26-2013 05:08 PM mahinda ube ammata ariyada
    reputation_neg.gif
    කරන්ට් නොවැදී සිටින්නට... 04-26-2013 04:54 PM Ubata mokatada ewa?​


    What do i need to say about these idiots?? :confused: :confused:
     
    • Like
    Reactions: Dinushasankalpa

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    -රෙප් වලටවත්, කුණුහරුප වලටවත් මේ හැකියාව ආත්මශක්තිය ොලවන්න බෑ!! ඔය අසහනකාරයින්ේ බිරුම් මම පයිසෙකට ගණන් ගන්ේ නෑ!! හුග කාලෙකින් එළකිරියට එන්නත් බැරිවුනා. ඒ නිසා ොඩි හිරියක් තිබුණා. ඒක ඇරගන්න කමෙන්ට් කලා මිස නැත්නම් ඔය අනාතයින්ට කමෙන්ට් දාන්නෙ නෑ!! බුරාගන්න ඇරලා මම මේ වැඩක් බලා ගන්නවා!!
    සත්‍ය වෙනුවෙන් පෙනී සිටි සැමට ස්තූතියි!!!
    ඔව්.ඇවිල්ලා ලාවට හරි ආන්ඩුවට පුක දීලා පලයන්.ඉස්සර වගේ තදට දෙන්න බෑනේ මේ වගේ ආස්චරයන් දකිනකොට.උඹේ හැකියාව කීවේ අර කෝකියාගේ වැඩේද?