WELCOME BACK

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මාරයා පරදා යලි යලිත් ජනතා සේවයට පැමිණි අපේ ගරු දුමින්ද සිල්වා උතුමන්ට එළකිරි අපේ උණුසුම් සුභපැතුම්!
    සැබෑ ජන හිතවාදී උතුම් පුද්ගලයන් ගලේ ගහලවත් මරන්න බැහැ.
    324.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මපා? උබෙ ගලෙ ගහපු හැටියට දුමින්ද උබ තාමත් ඉන්නෙ ඔය

    හැබැයි පුතො ගගෙ මුහුදෙ බහින්න එපා මාලු රිංගයි ඔය බෙනෙට
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඔවු සහො. කොහෙද මේ කිරියෙ ඉන්නෙ සේරම ඇමරිකානු කුමන්ත්‍රණකාරයොනෙ. සැබෑ දේශප්‍රේමී රට හදන නායකයින්ට මඩ ගහනවා. දුමින්ද මහතා තමා රටේ බලාපොරොත්තුව :love:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අම්මපා? උබෙ ගලෙ ගහපු හැටියට දුමින්ද උබ තාමත් ඉන්නෙ ඔය

    හැබැයි පුතො ගගෙ මුහුදෙ බහින්න එපා මාලු රිංගයි ඔය බෙනෙට

    සහො පෞද්ගලික දේවල් ඇදගෙන මඩ ගහන්න එපා මෙතන. බෙනයට දැලක් එහෙම ගහලා ඉබ්බෙකුත් දාලා තියෙන්නෙ වෙන අයට සේවය සපයනවට.:love: ඒ නිසා දුමින්ද මහතා ඇවිත් අරින තුරා මාස ගානක් වසලා දාලයි යි තිබුනෙ ඒකයි මෙ සුනිමල් සහොට මෙච්චර සතුට :D:D
     
    Last edited:
    එල කිරි, තව තව මේ වගේ සිද්දි වෙන්න ඕන එතකොටවත් මේකේ ඉන්න ලින් මදියෝන්ටයි ගොඩේ බයියෝන්ටයි මේ ගු ආණ්ඩුවේ ක්‍රියා කලාපය තෙරෙයිනේ
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    පිස්සු පුසා;14878067 said:
    එල කිරි, තව තව මේ වගේ සිද්දි වෙන්න ඕන එතකොටවත් මේකේ ඉන්න ලින් මදියෝන්ටයි ගොඩේ බයියෝන්ටයි මේ ගු ආණ්ඩුවේ ක්‍රියා කලාපය තෙරෙයිනේ

    එතකොට සහො ඔය සහො කොහොමද කියන්නෙ විපස්සය හොඳයි කියලා තියෙන ආණ්ඩුවට වඩා ? මෙතන අපිට තෝරගන්න වෙලා තියෙන්නෙ අඩු හානිය කරන උන්ද දරුණුම හානිය කරන උන්ද සහො ? එජාපෙ ආර්ථිකෙ එහෙම දෙන්න ඉන්නනෙ රටෙ හදවත වගෙ තිබ්බ සතොස විනාශම කරලා දාපු පරයටද ? ඇටත් නැතිවෙයි එජාපෙට බලය ගියොත්. ඒකෙ ඉන්නෙ ආණ්ඩුවටත් වඩා සර්වාගමික උන්මත්තකෙ හැදුන සත්ත්වයො කොට්ඨාෂයක්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහො පෞද්ගලික දේවල් ඇදගෙන මඩ ගහන්න එපා මෙතන. බෙනයට දැලක් එහෙම ගහලා ඉබ්බෙකුත් දාලා තියෙන්නෙ වෙන අයට සේවය සපයනවට.:love: ඒ නිසා දුමින්ද මහතා ඇවිත් අරින තුරා මාස ගානක් වසලා දාලයි යි තිබුනෙ ඒකයි මෙ සුනිමල් සහොට මෙච්චර සතුට :D:D
    :rofl:

    එතකොට සහො ඔය සහො කොහොමද කියන්නෙ විපස්සය හොඳයි කියලා තියෙන ආණ්ඩුවට වඩා ? මෙතන අපිට තෝරගන්න වෙලා තියෙන්නෙ අඩු හානිය කරන උන්ද දරුණුම හානිය කරන උන්ද සහො ? එජාපෙ ආර්ථිකෙ එහෙම දෙන්න ඉන්නනෙ රටෙ හදවත වගෙ තිබ්බ සතොස විනාශම කරලා දාපු පරයටද ? ඇටත් නැතිවෙයි එජාපෙට බලය ගියොත්. ඒකෙ ඉන්නෙ ආණ්ඩුවටත් වඩා සර්වාගමික උන්මත්තකෙ හැදුන සත්ත්වයො කොට්ඨාෂයක්.
    :yes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    එතකොට සහො ඔය සහො කොහොමද කියන්නෙ විපස්සය හොඳයි කියලා තියෙන ආණ්ඩුවට වඩා ? මෙතන අපිට තෝරගන්න වෙලා තියෙන්නෙ අඩු හානිය කරන උන්ද දරුණුම හානිය කරන උන්ද සහො ? එජාපෙ ආර්ථිකෙ එහෙම දෙන්න ඉන්නනෙ රටෙ හදවත වගෙ තිබ්බ සතොස විනාශම කරලා දාපු පරයටද ? ඇටත් නැතිවෙයි එජාපෙට බලය ගියොත්. ඒකෙ ඉන්නෙ ආණ්ඩුවටත් වඩා සර්වාගමික උන්මත්තකෙ හැදුන සත්ත්වයො කොට්ඨාෂයක්.

    :yes:

    මෝඩයෝ එක්ක තර්ක කරලා වැඩක් නැහැ සහෝ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes:

    මෝඩයෝ එක්ක තර්ක කරලා වැඩක් නැහැ සහෝ

    එහෙනම් පොන්නයො පිලි ගන්නෙ නැතිව හිටපන් වැර්ද්දට වැරදියි කියපන්
    දුමින්දට හෙන ඉල්ලපන්:oo::P
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    එහෙනම් පොන්නයො පිලි ගන්නෙ නැතිව හිටපන් වැර්ද්දට වැරදියි කියපන්
    දුමින්දට හෙන ඉල්ලපන්:oo::P

    හා හා සහො. කට වරද්දගන්නෙපා. එතුමා උතුම් පුත්‍ර රත්නයක්. එතුමාට අපහාස කරොත් ඔටුවාට සුදුවෑන් වස්වදීවි. එතුමා උතුම් ජන නායකයෙක්. නාමල් රාජපක්ෂ මහතා, දුමින්ද සිල්වා මහතා, මාලක සිල්වා මහතා... මේ අය තමා අපෙ රට ඉදිරියේදී සුඛිත මුදිත කරන්නට සිටින්නේ..