අම්මපා? උබෙ ගලෙ ගහපු හැටියට දුමින්ද උබ තාමත් ඉන්නෙ ඔය
හැබැයි පුතො ගගෙ මුහුදෙ බහින්න එපා මාලු රිංගයි ඔය බෙනෙට
ඒ නිසා දුමින්ද මහතා ඇවිත් අරින තුරා මාස ගානක් වසලා දාලයි යි තිබුනෙ ඒකයි මෙ සුනිමල් සහොට මෙච්චර සතුට 

පිස්සු පුසා;14878067 said:එල කිරි, තව තව මේ වගේ සිද්දි වෙන්න ඕන එතකොටවත් මේකේ ඉන්න ලින් මදියෝන්ටයි ගොඩේ බයියෝන්ටයි මේ ගු ආණ්ඩුවේ ක්රියා කලාපය තෙරෙයිනේ
සහො පෞද්ගලික දේවල් ඇදගෙන මඩ ගහන්න එපා මෙතන. බෙනයට දැලක් එහෙම ගහලා ඉබ්බෙකුත් දාලා තියෙන්නෙ වෙන අයට සේවය සපයනවට.ඒ නිසා දුමින්ද මහතා ඇවිත් අරින තුරා මාස ගානක් වසලා දාලයි යි තිබුනෙ ඒකයි මෙ සුනිමල් සහොට මෙච්චර සතුට
![]()

එතකොට සහො ඔය සහො කොහොමද කියන්නෙ විපස්සය හොඳයි කියලා තියෙන ආණ්ඩුවට වඩා ? මෙතන අපිට තෝරගන්න වෙලා තියෙන්නෙ අඩු හානිය කරන උන්ද දරුණුම හානිය කරන උන්ද සහො ? එජාපෙ ආර්ථිකෙ එහෙම දෙන්න ඉන්නනෙ රටෙ හදවත වගෙ තිබ්බ සතොස විනාශම කරලා දාපු පරයටද ? ඇටත් නැතිවෙයි එජාපෙට බලය ගියොත්. ඒකෙ ඉන්නෙ ආණ්ඩුවටත් වඩා සර්වාගමික උන්මත්තකෙ හැදුන සත්ත්වයො කොට්ඨාෂයක්.

මෝඩයෝ එක්ක තර්ක කරලා වැඩක් නැහැ සහෝ

එහෙනම් පොන්නයො පිලි ගන්නෙ නැතිව හිටපන් වැර්ද්දට වැරදියි කියපන්
දුමින්දට හෙන ඉල්ලපන්![]()