WELCOME BACK

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    එහෙනම් පොන්නයො පිලි ගන්නෙ නැතිව හිටපන් වැර්ද්දට වැරදියි කියපන්
    දුමින්දට හෙන ඉල්ලපන්:oo::P

    එළකිරි එකේ හරි දේ කියන අතලොස්සකගෙන් කෙනෙක් තමා මම සහෝ. සහෝ අද ටිකක් වැඩි පුර මධුවිත පානය කරලා වගේ. අපේ ගෙදර වගේ අපි සලකන එළකිරි එකේ කුණුහරප දාලා අපවිත්‍ර කරන්න එපා සහෝ.
     
    rajaa123

    Member
    Oct 11, 2012
    44
    1
    0
    පිස්සු පුසා;14878072 said:
    644462_446916805402996_1115268484_n.jpg

    :rofl::rofl::rofl::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හා හා සහො. කට වරද්දගන්නෙපා. එතුමා උතුම් පුත්‍ර රත්නයක්. එතුමාට අපහාස කරොත් ඔටුවාට සුදුවෑන් වස්වදීවි. එතුමා උතුම් ජන නායකයෙක්. නාමල් රාජපක්ෂ මහතා, දුමින්ද සිල්වා මහතා, මාලක සිල්වා මහතා... මේ අය තමා අපෙ රට ඉදිරියේදී සුඛිත මුදිත කරන්නට සිටින්නේ..
    :rofl:
    එළකිරි එකේ හරි දේ කියන අතලොස්සකගෙන් කෙනෙක් තමා මම සහෝ. සහෝ අද ටිකක් වැඩි පුර මධුවිත පානය කරලා වගේ. අපේ ගෙදර වගේ අපි සලකන එළකිරි එකේ කුණුහරප දාලා අපවිත්‍ර කරන්න එපා සහෝ.
    haa:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කල කම් පල දෙනකොට උඹලගේ හත්මුතු පරම්පරාවටත් එක්ක තමයි ඒවා ලැබෙන්නෙ.. ලක්ශ ගානක් මිනිස්සු සාප කරනකොට හෙන ඉල්ලනකොට ඒවා නිකන් අපතේ යන්නේ නෑ.. කවදා හරි කැරකිලා එනවා... පරිස්සම් වෙලා හිටපං සුනිමල් සහෝ...
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    කල කම් පල දෙනකොට උඹලගේ හත්මුතු පරම්පරාවටත් එක්ක තමයි ඒවා ලැබෙන්නෙ.. ලක්ශ ගානක් මිනිස්සු සාප කරනකොට හෙන ඉල්ලනකොට ඒවා නිකන් අපතේ යන්නේ නෑ.. කවදා හරි කැරකිලා එනවා... පරිස්සම් වෙලා හිටපං සුනිමල් සහෝ...

    දුමින්ද සිල්වා කියන්නේ දස ලක්ෂ ගණනාවක් ජනතාවගේ ආශිර්වාදය ලැබෙන නායකයෙක්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කල කම් පල දෙනකොට උඹලගේ හත්මුතු පරම්පරාවටත් එක්ක තමයි ඒවා ලැබෙන්නෙ.. ලක්ශ ගානක් මිනිස්සු සාප කරනකොට හෙන ඉල්ලනකොට ඒවා නිකන් අපතේ යන්නේ නෑ.. කවදා හරි කැරකිලා එනවා... පරිස්සම් වෙලා හිටපං සුනිමල් සහෝ...

    kala kam pala denne dupath unta witarai mchn
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දුමින්ද සිල්වා කියන්නේ දස ලක්ෂ ගණනාවක් ජනතාවගේ ආශිර්වාදය ලැබෙන නායකයෙක්.

    saho, ape rata thiyana ela thathwe hatiyata pita rata wala ayata permanent residency dena wada piliwelak haduwoth hondai ne. usa, uk, german wage ratawala kattiya porakanawa me saubagyamath rata enna. adambarai saho.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඇම් ඇල් දර්සන උඹට හෙණ ගහාවි මෙ කරන අපහාසවලට. මේ ආණ්ඩුව රට හදන රත්‍රං ආණ්ඩුවක්. තුන් ලෝකෙම නැති ආණ්ඩුවක් අපෙ රටෙ තියෙන්නෙ. ලොල්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරි එකේ හරි දේ කියන අතලොස්සකගෙන් කෙනෙක් තමා මම සහෝ. සහෝ අද ටිකක් වැඩි පුර මධුවිත පානය කරලා වගේ. අපේ ගෙදර වගේ අපි සලකන එළකිරි එකේ කුණුහරප දාලා අපවිත්‍ර කරන්න එපා සහෝ.
    :rofl: උබෙ අ@##$ හුව්3වේ@#@# මෙ කුනුහරප දාල තියෙන්නෙ:rofl:

    32689530.png