කුඩ්ඩො තමයි දුමින්දට ආදරෙ
එහෙනම් පොන්නයො පිලි ගන්නෙ නැතිව හිටපන් වැර්ද්දට වැරදියි කියපන්
දුමින්දට හෙන ඉල්ලපන්![]()
Pissuda ban fb gihin balapan kello kollo like karala tiyena heti...and uge fb page ekata gihin balapan........

හා හා සහො. කට වරද්දගන්නෙපා. එතුමා උතුම් පුත්ර රත්නයක්. එතුමාට අපහාස කරොත් ඔටුවාට සුදුවෑන් වස්වදීවි. එතුමා උතුම් ජන නායකයෙක්. නාමල් රාජපක්ෂ මහතා, දුමින්ද සිල්වා මහතා, මාලක සිල්වා මහතා... මේ අය තමා අපෙ රට ඉදිරියේදී සුඛිත මුදිත කරන්නට සිටින්නේ..

haaඑළකිරි එකේ හරි දේ කියන අතලොස්සකගෙන් කෙනෙක් තමා මම සහෝ. සහෝ අද ටිකක් වැඩි පුර මධුවිත පානය කරලා වගේ. අපේ ගෙදර වගේ අපි සලකන එළකිරි එකේ කුණුහරප දාලා අපවිත්ර කරන්න එපා සහෝ.

කල කම් පල දෙනකොට උඹලගේ හත්මුතු පරම්පරාවටත් එක්ක තමයි ඒවා ලැබෙන්නෙ.. ලක්ශ ගානක් මිනිස්සු සාප කරනකොට හෙන ඉල්ලනකොට ඒවා නිකන් අපතේ යන්නේ නෑ.. කවදා හරි කැරකිලා එනවා... පරිස්සම් වෙලා හිටපං සුනිමල් සහෝ...
කල කම් පල දෙනකොට උඹලගේ හත්මුතු පරම්පරාවටත් එක්ක තමයි ඒවා ලැබෙන්නෙ.. ලක්ශ ගානක් මිනිස්සු සාප කරනකොට හෙන ඉල්ලනකොට ඒවා නිකන් අපතේ යන්නේ නෑ.. කවදා හරි කැරකිලා එනවා... පරිස්සම් වෙලා හිටපං සුනිමල් සහෝ...
දුමින්ද සිල්වා කියන්නේ දස ලක්ෂ ගණනාවක් ජනතාවගේ ආශිර්වාදය ලැබෙන නායකයෙක්.


එළකිරි එකේ හරි දේ කියන අතලොස්සකගෙන් කෙනෙක් තමා මම සහෝ. සහෝ අද ටිකක් වැඩි පුර මධුවිත පානය කරලා වගේ. අපේ ගෙදර වගේ අපි සලකන එළකිරි එකේ කුණුහරප දාලා අපවිත්ර කරන්න එපා සහෝ.
උබෙ අ@##$ හුව්3වේ@#@# මෙ කුනුහරප දාල තියෙන්නෙ