මොකටද උබ බයෙන් ඉදියේ ?
බයිට් වෙන්නේ නැහැ මැට්ටා ආයේ ..
අනික මම මේ ත්රෙඅඩ් එකෙන් දැනගත්ත දෙයක් තමයි මැට්ටා ට මේ එළකිරියේ ඉන්න 95 % ම .කැමතියි
අකමැති 5 % වැනි සුළු පිරිසක් .
ඉතින් මම 5% ගැන හිතල යනවා ද ?
95 % වෙනුවෙන් ඉන්නවද ?![]()
හා අපි පොල් එකක් දාලා බලමු...![]()
නැහැ පොල් එකක් දානවා නම් දාන්නේ මමයි .
මොකද මම ගැන තීරණ ගන්නේ මම නිසා .
උබ මගෙන් අවසරයක් නැතිව uba පෝල් එකක් දැම්මොත් uba බෑන් කරවනවා
මං දැන් පොඩි වැඩකට ගාල්ලේ ටවුන් එකට යනවා .
ගිහින් එන්නම්![]()
පෝල් එක දැම්මොත් උබට ලොවෙත් ලෙඩක් යාවී ..
මමයි පෝල් එක දාන්නේ
මන් ටක් ගාල ගහින් එන්නම් ටවුමට![]()

පෝල් එක![]()

කිසිම කෙනෙකුට මගේ අවසරයකින් තොරව පෝල් එකක් දාන්න බැහැ .
මොකද පෝල් එක දාන්නේ මම ගැන නිසා .
මතකනේ චාටර්ම අවුරුදු කුමාරයාට වෙච්ච දේ ..![]()

කිසිම කෙනෙකුට මගේ අවසරයකින් තොරව පෝල් එකක් දාන්න බැහැ .
මොකද පෝල් එක දාන්නේ මම ගැන නිසා .
මතකනේ චාටර්ම අවුරුදු කුමාරයාට වෙච්ච දේ ..![]()

කිසිම කෙනෙකුට .
මචංලා පොඩි එකෙක්නේ බං.... මූ කියන විදිහට 19 ක් උනත් තවම පොඩිනේ බං... මූ ජරා වැඩ කරන්න ඇති.. මම එළකිරි එකට අලුත් නිසා තවම මුගේ වැඩ ගැන දළ අවබොධයක් තියෙන්නේ... හැමෝම වැරදි කරනවා... මූ දැන් කියනවානම් ආයේ ඒ මැට්ටා බයිට් වෙන්නේ නෑ කියලා මූට හැදෙන තව එක චාන්ස් එකක් දීලා බලමු කියලා මම කිව්වොත් උඹලා එකඟ වේවිද...??
@මැට්ටා :- උඹේ ත්රෙඩ් කියෙව්වාම නම් උඹ 19 නෙමෙයි 25 පැන්න එකෙක් වගේ පේන්නේ... මට උඹත් එක්ක පෞද්ගලික තරහක් නැහැ... උඹ ඔය කියන සර්ව ආගමික ප්රතිපත්තියේ මාත් ඔය වයසේදී හිටියා.. ඒත් හිතින් හිතලා බලපන් මුලු ලෝකෙටම පොඩි ඩොට් එකක් සයිස් රටක විතරක් ජීවත් වෙන සිංහල ජාතිය, තමුන්ගේ ලේ වෙනුවෙන් කඩේ යනවද නැත්නම් පාරේ මිනිස්සු ගල් ගහලා මරන, වනචාරි වගේ ජාතියකට කඩේ යනවද කියලා...
ජාතිය රන් විමනක් වේ
ආගම මිනි පහණක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් උනොත් පුත නුඹවේ කියලා විදේශ ජාතික ටිබෙට් හිමියන් කිව්වේ සිංහලයෝ කියන්නේ අනික් බහුතරයක් ජනතාවට වඩා හිත හොඳ, සාපේක්ෂව වෙනස් ජන කොට්ටාසයක් නිසයි... ඒ ජාතිය වෙනුවෙන් සටන් කරපන්.... උඹව හදන්න මට ඕනේ කමක් නැහැ.. මොකද මම මිනිස්සු හදන්න ගිහින් අම්බානෙට කෙලෝගෙන තියනවා.. අද ඉඳන් මොන අයි ඩී එකෙන් ආවත් කාටත් යමක් කමක් ඉගෙන ගන්න පුලුවන් වැදගත් ත්රෙඩ් එකක් දාපන් බං.... එහෙම උනොත් එළකිරි එකේ හැමෝම උඹත් එක්ක දුකට සැපට ඉඳීවී... උඹට තෙරුවන් සරණයි.....

හරි මචන්,,මු කියන්නෙ අනුජ ගැන එකක් දාන්න බෑ කියලනෙ,,හරි අපි බෑන් වෙච්ච මැට්ටා ගැන poll ekak දාමු,,මැට්ටා බෑන් විය යුතුද?? ඌ එලකිරියෙ සිටිය යුතුද නැද්ද කියල poll දාපන්..
එතකොට මුට මුකුත් කියන්න බෑනේ..එක මුගෙ ෆේක් එකක් සහ..අපි මූ ගැන කතා කරෙ නැහැ..

අනේ මන්ද, උඹලට ලැජ්ජ නැද්ද බන් යනවා කියලා ආපහු එන්න
මොකක් හරි කේස් එකක් ගියපු ගමන් අඬාගෙන කඳුලු පෙරාගෙන මං යනවා කියල, ටික දවසක් ගිහිල්ල ආපහු එනවා, ඊට පස්සෙ බයිට් වෙනවා
...මෙලෝ රහක් නෑ තොපි නම්....
![]()
මැට්ටා කියන්නෙත් මම බව මුළු ලොවම දන්නවා නේ ..
මැට්ටා එකේ පුර්ණ අයිතිය තියෙන්නෙත් මට .
අනික අද රෑට මැට්ටා ආපසු එනවා . අනූ යනවා ..![]()

අනේ මන්ද, උඹලට ලැජ්ජ නැද්ද බන් යනවා කියලා ආපහු එන්න
මොකක් හරි කේස් එකක් ගියපු ගමන් අඬාගෙන කඳුලු පෙරාගෙන මං යනවා කියල, ටික දවසක් ගිහිල්ල ආපහු එනවා, ඊට පස්සෙ බයිට් වෙනවා
...මෙලෝ රහක් නෑ තොපි නම්....
![]()

මැට්ටා කියන්නෙත් මම බව මුළු ලොවම දන්නවා නේ ..
මැට්ටා එකේ පුර්ණ අයිතිය තියෙන්නෙත් මට .
අනික අද රෑට මැට්ටා ආපසු එනවා . අනූ යනවා ..![]()

කිසිම කෙනෙකුට මගේ අවසරයකින් තොරව පෝල් එකක් දාන්න බැහැ .
මොකද පෝල් එක දාන්නේ මම ගැන නිසා .
මතකනේ චාටර්ම අවුරුදු කුමාරයාට වෙච්ච දේ ..![]()
එහෙම හූකාරිස් කතා නෑ, මට ඕනෙ නම් උඹව බෑන් කරන්න අහලා පොල් එකක් දාන්න පුලුවන්, මොකද මගෙ නම දාලත් බෑන් කරන්න පොල් එකක් ගිය නිසා, ඒ ගැන කිසි කෙනෙක් ඇක්ෂන් එකක් ගත්තෙ නැති නිසාත්. ඒ පොල් එක දාපු එකා දිනුවා ඒත් මම තාම එලකිරියෙ
මැට්ටා කියන්නෙත් මම බව මුළු ලොවම දන්නවා නේ ..
මැට්ටා එකේ පුර්ණ අයිතිය තියෙන්නෙත් මට .
අනික අද රෑට මැට්ටා ආපසු එනවා . අනූ යනවා ..![]()