මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

Status
Not open for further replies.

loku puthaa

Member
Apr 14, 2013
33
8
0
එහෙම හූකාරිස් කතා නෑ, මට ඕනෙ නම් උඹව බෑන් කරන්න අහලා පොල් එකක් දාන්න පුලුවන්, මොකද මගෙ නම දාලත් බෑන් කරන්න පොල් එකක් ගිය නිසා, ඒ ගැන කිසි කෙනෙක් ඇක්ෂන් එකක් ගත්තෙ නැති නිසාත්. ඒ පොල් එක දාපු එකා දිනුවා ඒත් මම තාම එලකිරියෙ:angry::rofl:

anju kiyanay GAY kollek lu galle inna kalagene
 
Dragonborn

Member
Apr 22, 2013
135
19
0
මම යන්න හිතන් තමයි ගියේ බං ..
මේකේ ඉන්න ගොඩක් අයගේ ඉල්ලීම මත නැවත ආවා . :)

අනූජ එකෙන් ඉන්න මැට්ට එක ව්සි කරලා.
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
eta kalin poll eka enawa,,thota dekenma yanna wenawa,,wililajjawak tyenam pamanak,,
palayanko uba mala LAT ekak ban,,a unata uba ape bita ban:love::love::love:

accounts දෙක ගැනම , මොනයම් හේතුවක් සම්බන්දයෙන් උනත් උබලට පෝල් එකක් දාන්නවත් ඒ පිලිබඳ තීරණ ගන්නවත් බැහැ .

මැට්ටා ගේ නිර්මාතෘ මම . එයා සම්බන්දව ගන්න තීරණ ගන්නෙත් මම ! :cool:

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    එහෙම හූකාරිස් කතා නෑ, මට ඕනෙ නම් උඹව බෑන් කරන්න අහලා පොල් එකක් දාන්න පුලුවන්, මොකද මගෙ නම දාලත් බෑන් කරන්න පොල් එකක් ගිය නිසා, ඒ ගැන කිසි කෙනෙක් ඇක්ෂන් එකක් ගත්තෙ නැති නිසාත්. ඒ පොල් එක දාපු එකා දිනුවා ඒත් මම තාම එලකිරියෙ:angry::rofl:

    :yes::yes::yes::yes::yes:
    anna katawa,,admin ho MODZ la gemak addot aniwa me katawa danawa izzarahata,,
    ay yako,,muta fake 3,4 enna puluwan,,ewa gana ahala poll ekk dammama waradiy,,achchiyge cloths tama mattage
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකටද උබ බයෙන් ඉදියේ ?
    බයිට් වෙන්නේ නැහැ මැට්ටා ආයේ ..
    අනික මම මේ ත්රෙඅඩ් එකෙන් දැනගත්ත දෙයක් තමයි මැට්ටා ට මේ එළකිරියේ ඉන්න 95 % ම .කැමතියි
    අකමැති 5 % වැනි සුළු පිරිසක් .

    ඉතින් මම 5% ගැන හිතල යනවා ද ?
    95 % වෙනුවෙන් ඉන්නවද ? :cool:
    දාලා බලපන්කො සීයට 95ක් කැමති වෙයිද කියලා, ඕකෙ අනිත් පැත්තනම් වෙන්න පුලුවන්:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම යන්න හිතන් තමයි ගියේ බං ..
    මේකේ ඉන්න ගොඩක් අයගේ ඉල්ලීම මත නැවත ආවා . :)

    ඉතින් හා...වැඩේ ඇත්තද නැද්ද කියල බලමු එකක් poll දාල,,එක දානිනේ ලක්නාත..
    තො ගූ බය වෙලා නේද ඉන්නෙ,තව ටිකක්නි රෙදි ගැලවෙන නිසා..
    අව්ල්ක් නෑ මන් ඇඩ්මින් ට පීඇම් එකක් දැම්ම poll eka ගැන අහල
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    accounts දෙක ගැනම , මොනයම් හේතුවක් සම්බන්දයෙන් උනත් උබලට පෝල් එකක් දාන්නවත් ඒ පිලිබඳ තීරණ ගන්නවත් බැහැ .

    මැට්ටා ගේ නිර්මාතෘ මම . එයා සම්බන්දව ගන්න තීරණ ගන්නෙත් මම ! :cool:

    eka api balamu pute tawa tikakn
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    eka api balamu pute tawa tikakn

    :P මොනවා බලන්නද මල්ලී ... ?
    නැවත නැවත අවධාරණය කරන්නේ.. මම ගැන සහ මැට්ටා ගැන මොනම දෙයක් සම්බන්දයෙන්වත් පෝල් එකක් දාන්න බැහැ . GT අයියට ට ඇරෙන්න ..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කිසිම කෙනෙකුට මගේ අවසරයකින් තොරව පෝල් එකක් දාන්න බැහැ .
    මොකද පෝල් එක දාන්නේ මම ගැන නිසා .

    මතකනේ චාටර්ම අවුරුදු කුමාරයාට වෙච්ච දේ ..:P

    තොට රත්තරන්ගේ තාත්ත ගැන කියල ෆේක් වලින් ත්‍රෙඩ් දාන්න පුලුවන් නම් අපිට තෝ වගේ හොරෙක් ගැන ත්‍රෙඩ් දාන්න බැරි මොකද යකෝ. මම දානව් ත්‍රෙඩ් එකක් පෝල් එකක් එක්ක, පුලුවන් නම් මාව බෑන් කරවපන්
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    තොට රත්තරන්ගේ තාත්ත ගැන කියල ෆේක් වලින් ත්‍රෙඩ් දාන්න පුලුවන් නම් අපිට තෝ වගේ හොරෙක් ගැන ත්‍රෙඩ් දාන්න බැරි මොකද යකෝ. මම දානව් ත්‍රෙඩ් එකක් පෝල් එකක් එක්ක, පුලුවන් නම් මාව බෑන් කරවපන්

    මොන fake ද ? උබ ඔය කථා කරන්නේ මැට්ටා ගැනද ?

    අනික උබ කොහොමත් මේකේ ඉන්න එකෙක් ගේ fake එකක් නේ
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    තොට රත්තරන්ගේ තාත්ත ගැන කියල ෆේක් වලින් ත්‍රෙඩ් දාන්න පුලුවන් නම් අපිට තෝ වගේ හොරෙක් ගැන ත්‍රෙඩ් දාන්න බැරි මොකද යකෝ. මම දානව් ත්‍රෙඩ් එකක් පෝල් එකක් එක්ක, පුලුවන් නම් මාව බෑන් කරවපන්

    balahan,,man tawa tikak wela innawa laknath danakan,,ugen kisima katawak na,,man danawa ehema unot poll eka,,hikz,,
    paw anataya,,mu hitan inne mu ADMIN kyala,,ane ballo
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මෙන්න ගිය උන් ආපහු අවිල්ලා

    animaux_306.gif
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මොන fake ද ? උබ ඔය කථා කරන්නේ මැට්ටා ගැනද ?

    අනික උබ කොහොමත් මේකේ ඉන්න එකෙක් ගේ fake එකක් නේ

    ඔප්පු කරල පෙන්නපන්. නිකන් උත්තර නැති උනහම ෆේක් ෆේක් කියන්න එපා, එහෙම බැලුවොත් උබේ ජාතකේම ෆේක්..

    අහපන්, උබ උබේ ෆේක් හරි , ඔරිජිනල් හරි එකෙන් රත්තරන් කියල මේකේ තව මෙම්බර් කෙනෙක්ට මඩ ගැහුව, ඌට මේකෙන් යන්න කියල ත්‍රෙඩ් දැම්ම. ඒව හොදයි? අපිට උබ ගැන ත්‍රෙඩ් එකක් දාන්න බෑ..

    මම දානව ත්‍රෙඩ් එක ජීටී ගෙන් අහල , ගීත්q , ටින්ටින් ට කියල ෆේක් අයින් කරවනව. මගේ ත්‍රෙඩ් එක වැරදී නම් මාව බෑන් කරන්න කිසි අවුලක් නෑ මම ආයිත් එලකිරි එන්නේ නෑ..
    හැබැයි පෝල් එකේ 95% ක් එන්න ඕන නෑ උබ කියනව වගේ, 50% ට අඩු උනොත් උබට කට්ටිය උබ කොන්ද පන තියන එකෙක් වගේ යන්න ඕන මේකෙන්.
    මොකද කියන්නේ?
    උබමනේ කිවුවේ 95%ක් කැමතී කියල, එච්චර ඕන නෑ 51%ක් කැමති උනත් ඇති

    wena baiya reply danna epa malli , ahapu deta kiyapan
     
    Status
    Not open for further replies.