machan Kandalama Hotel Eka hodai neda???? mama danna hodak honnumoon giye kandalame... tikak ganan...
agoda eken book karahan...
BTW Wish u all d Best Bro...
![]()




Hunas falls Kandy or Tea factory N'eliya
Amaya Lake Dambulla (other side of kandalama) hotel eketh godak hithata allupu hotel ekak machoo.



හඳ බලන්න ඉතින් වහල උඩට තමා නගින්න වෙන්නේ
![]()



pani hadata nam gihin naa
bt hunas falls hodai...
මම නම් ගියේ හික්කඩුවේ කොරල් සීල් කියල පොට් එකකට..මහා ලොකුම තැනක් නම් නෙමෙයි . නමුත් බීච් සයිඩ් එකේ රූම් එකක් ගත්ත නම් පට්ට.රැට සඳලු තාලෙට ගියාම වටේම කවර් මුහුද විතරයි පෙන්නේ .. සඳ එළියත් එක්ක එළියේ තියෙන ඇඳි පුටුවට උනා නම් ආයේ වෙන මොනවද...

Ammoo mata mawila penawa yakoo... 




thanx brov..man chek karala balannanko...Amaya Lake - Dambulla
Heritance - Ahungalla
Blue Water - Wadduwa
Hunnas Falls - Kandy
Kandalama Hotel - Dambulla
The Tea Factory - Nuwara Eliya
Amaya Hills - Kandy




Ado thanx macho..man net eke gahala balannan..man inne lankawe nemei bun..![]()
