ම්හ්....... ම්හ්...........ලව් එක මේ Thread එකේ Comment එකක් දාලා නේද?![]()





ම්හ්....... ම්හ්...........ලව් එක මේ Thread එකේ Comment එකක් දාලා නේද?![]()






ඒක තමයි බන් අද මූ ලිමිට් පැන්නා, නැත්නම් මමත් වෙනදා කතාකරන්නෙ මුගෙ පැත්තටකලින් නම් අවස්ථාවක් දෙන්න ඕන කියන මතයෙ හිටියෙ ... ඒත් අද මුගෙ පඩ ටෝක්ස් ටික දැක්කම අනිත් පැත්තට ඡන්දෙ දෙන්නත් හිතෙනව![]()



ඒක තමයි බන් අද මූ ලිමිට් පැන්නා, නැත්නම් මමත් වෙනදා කතාකරන්නෙ මුගෙ පැත්තට![]()


උඹට කැමති දෙයක් හිතාගනින්eka thama mat kalpana kare, ubei ugei trick ekakda kiyala meka![]()


ඔක්කොම පැන්නුවොත් ආතල් එකටවත් බයිට් කරන්න එකෙක් නැති වෙනවා
![]()
ow ban ekath aththa e nisa api muwa thiya gamu
![]()




මම Vote කරේ නෑ. මොක්ද මේකෙ මට Vote කරන්න ඕන Option එක නෑ. මං පරණ Thread එක කියෙව්වා ඔය අනුජ කියන හාදයා යනවා කියපු එක ගැන. යනවා නම් යන්න ඕනෙ ඉන්නවනම් කටයි පු#යි වහගෙන ඉන්න ඕනෙ පැටලෙන්න යන්නෙ නැතුව. ලොරි ටෝක් දෙන්න ආවම ඕන එකෙක්ට මල පනිනවා. මම කියන්නෙ GT මැට්ටව බෑන් කරපු එක හරි.
අනුජ කියන හාදයා මේක බලන් ඉන්නවනම් මේක කියන්නෙ උට. නිකන් දෙබිඩි චරිත රගන්න එපා මෝඩයෙක් වගේ. මුලින් පිරිමියෙක් වගේ දෙයක් කියන්න කලින් හිතපන්. කරන්න බැරි නම් කට වහන් පැත්තකට වෙලා හිටපන් බොරු Challenge නොදා. එලකිරියට වෙලා කාලෙ කන්නෙ නැතුව පොතක් පතක් බලල ඉගෙනගනින් මොනාහරි දෙයක්. මේකෙ ඉන්න උන් තොට ජොබ් දෙන්න එන්නෙ නෑ. අනාගතේ වෙනුවෙන් හිතලා දෙයක් කරපන්. උබේ Thread වලට +රෙප් දෙන උන්, -රෙප් දෙන උන් එන්නෙ නෑ කවදාහරි තොට කෙල උනාම. කවදාහරි ළඟ ඉතුරු වෙන්නෙ අම්මයි තාත්තයි කියන එක හිතට අරන් ඒ දෙන්නගෙ බලාපොරොත්තු ඉටු කරපන්.
මොලයක් තියෙන එකෙක් නම ඕක කියවලා හිතට ගනින්.



thota apahasayak denna nambuwak thiyana ekek ah![]()



paw bn,,hehe,,atta tamay,,spamchek ganne mokada ube nee kamak tyeda spamata??බලපන්කෝ ඕ ලෙවල් ගනන් වත් පාස් නෑ වගේ.. මෙම්බර්ස්ල 5000 පන්නල ඉන්න එලකිරි එකේ 25ක් පීම් කරහම ඒක 95%ක් ලු![]()

meh ban wenna asada ? mawa mokatada mewata gawa ganne ?![]()



WTF with this dual personality ?
මැට්ට කියන්නේත් අනුජ කියන්නෙත් එකෙක් නම්, ඌ එලකිරියේ නීති රීති වලට පටහැනි විදිහට හැසිරෙනවා නම්, උගෙ එකවුන්ට්ස් තව 10ක් තිබ්බොත් 10ම ban කරන්න ඕනෙ. මොකද එකම පුද්ගලයා නිසා..
ඌව විතරක් නෙමෙයි, එලකිරියේ නීතී රීති වලට පටහැනි විදිහට (පොර වෙන්න දඟලන) හැසිරෙන අනික් හැම එකාමත් permanently ban කල යුතුයි..
Open forum එකක් කියලා හැම එකාටම වල් බූරු නිදහසක් දුන්නම forum එකේ තත්ත්වෙයි හෑල්ලුවට ලක්වෙන්නේ.
fake accounts හදන් අවිත් චාටර් විදිහට හැසිරෙන්නේ උන්ගේ මුල් account එකෙ ගරුත්වය ආරක්ෂා කරගන්න. මුල් account එකේ rep power/reps වැඩි ඇතිනේ. ඉතින් ඒවයේ reps කැපෙයි කියන බයට, ගොං ආතල් දීම සඳහාම මුන් fake accounts හදනවා..
එතකොට උගේ fake එක ban කරලා වැඩක් නෑ. මොකද ඌ තව fake එකක් හදන් එනවා අනිවා. කරන්න තියෙන්නේ fake හදන් ද්ඟලන එකාගේ මුල් account එකත් එක්කම ඔක්කොම accounts ටික ban කරලා දාන එක.
එතකොට මුල් account එකෙන් අමාරුවෙන් එකතු කරගත්තු reps ටිකත් එක්කම ඒ account එක නැති කරගන්න කැමති නැති නිසා, fakes හදන් පොරවල් වෙන්න හදන එක අඩු වෙයි.


