මැට්ටව එලකිරියෙන් පන්නමුද?

මැට්ටව එලකිරියෙ&

  • Total voters
    131
Status
Not open for further replies.

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    GT හොඳ වැඩී බං. මං වගේ හිටියා නම් fake අනාතයෝ ටික ඔක්කොම ban කරල දානවා ඕන පු#ක් කියලා :D :D :rofl: :rofl: :rofl:

    eekanee ban oya wagee hithuwama mee wagee forum ekaka Admin wenna bari meeka janadipathi wagee hama pathakma hitla gahanna oonna gemak ban sarala deyak namei..
     
    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    මැට්ටට 18+ Thread දානවා කියලා බනින කට්ටිය තමන් Porn හැංගි හොරා බලන එක සාධාරණිය කරණය කරන්නේ කොහොමද? මෙතන වෙනස තියෙන්නේ මැට්ටා එළිපිට 18++ ඒවා බෙදාගෙන කනවා අනෙක් එවුන් බදාගෙන කනවා හොරෙන්. එහෙම බලන කොට දෙගොල්ලොම එකයි. සාන්තුවරයන්ගේ හෙළුව මේකයි. මෙතන ඉන්න සමහරකගේ තියෙන්නේ මහ අලි පඩ ටෝක් ශ්‍රද්ධාව රෙද්ද අස්සෙන් බේරෙනවා නමුත් පස්ස පැත්තේ ගූ පිරිලා. දෙබිඩි කාක්කෝ කියන්නේ මුන්ටයි. ඉතින් මැට්ටා හිටියත් එකයි නැත්නත් එකයි. නමුත් මැට්ටගේ වැරදි පෙන්වන අය තමන්ගේ ඇගේ තියෙන පොල් පරාල අයින් කරගන්න මහන්සි වෙනවා නම් වැඩියේ හොදයි මැට්ටගේ ඇගේ තියෙන පිදුරු කෑලි අයින් කරන්න දගලනවට වඩා.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144

    ඔයාටත් ඉතිං යනවා කියලා ත්‍රෙඩ් පෝල් දැම්මාම අතීතය මතක්වෙනවා නේද ? කවුරුත් මෙතන ලිංගිකත්වය ගැන වාද විවාද කරලා නැහැ මැට්ටි. :P ඔහොම 18+ බෙදාගෙන කන්න මේකෙ බැ. ඒ ඔයාගෙ ෆෝරම් එකෙ වෙන්න ඇති. ලොල්.

    සෙක්ස් සහ ෆේක්වලින් රැඟීම කියන්නෙ දෙකක්.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔයාටත් ඉතිං යනවා කියලා ත්‍රෙඩ් පෝල් දැම්මාම අතීතය මතක්වෙනවා නේද ? කවුරුත් මෙතන ලිංගිකත්වය ගැන වාද විවාද කරලා නැහැ මැට්ටි. :P ඔහොම 18+ බෙදාගෙන කන්න මේකෙ බැ. ඒ ඔයාගෙ ෆෝරම් එකෙ වෙන්න ඇති. ලොල්.

    සෙක්ස් සහ ෆේක්වලින් රැඟීම කියන්නෙ දෙකක්.

    Topa :baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    8.gif
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    2 පන්නමු..:yes:
    හැබැයි හිට්යත් අවුලක් නැ..බයිට් එකට හොදා :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    GT හොඳ වැඩී බං. මං වගේ හිටියා නම් fake අනාතයෝ ටික ඔක්කොම ban කරල දානවා ඕන පු#ක් කියලා :D :D :rofl: :rofl: :rofl:

    උඹට අමු කැවිලද බං..? උඹ කියන විදියට මේකෙ ඉන්න හැම එකාවම බෑන් කරන්න වෙයි එහෙම බැලුවොත්..
     
    Status
    Not open for further replies.