Silent Assassins (geethq) vs Ultimate Hunters (Night Fury)
4 : 0
මැප් 4ම ඉවර කල ප්‍රථම තරගය මෙයයි.
Silent Assassins කණ්ඩායම සියළු වට ජයග්‍රහනය කරනලදී
shopping 7:3
Junk Yard 4:3
Bunker 3:1
Carrier 5:1
Silent Assassins කණ්ඩායම අනෙක් කණ්ඩායම් දෙකක් පරදවා තරගාවලියේ පෙරමුන ගෙන සිටී









උන්ගේ වෙලාව කාගෙන මෙහෙම
කොහොමත් මැච් එකක් පැරදුනාම ලොල් ගාන්න එකෙක් නැති නිසා සාමකාමීව වැඩේ ගියා.. 
