ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Silent Assassins (geethq) vs Ultimate Hunters (Night Fury)

4 : 0

මැප් 4ම ඉවර කල ප්‍රථම තරගය මෙයයි.
Silent Assassins කණ්ඩායම සියළු වට ජයග්‍රහනය කරනලදී :)

shopping 7:3
Junk Yard 4:3
Bunker 3:1
Carrier 5:1

Silent Assassins කණ්ඩායම අනෙක් කණ්ඩායම් දෙකක් පරදවා තරගාවලියේ පෙරමුන ගෙන සිටී :cool:
11.gif

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    දැන් උබලත් dammer ල වගේ ජනක් යාර්ඩ් එකේ උඩකට නැගල stachel දාල බිත්තර හැංගිලා කුජීත විදියටද ගහන්නෙ.. උන්ගෙ ටීම් එකේ නම් dammer කාරය විතරයි එලියට ආවෙ.. :oo:

    මං මේ හාස්‍යයට ලක් කරනවා නෙමෙයි. ඕකුන් බිත්තර කිකිලියොනේ බං:frown::frown: අර ටිටී ඇරුනම. ඒකට ගියා විතරයි ටිටිත් එහෙම වෙලා:oo::oo: මම ටිටිව ඇස් දෙකට දැක්කේ නෑ Tournament එකේ. මං අච්චර මැරිලත් :oo::oo: මං කලින්ම කිව්වා මරන් නෑ කියලා එයාව :love::love: :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙම කියන්න එපා ඕයි, වැරදීම් සිද්ධවෙනවා තමයි. :yes::yes:
    කවුරුත් 100% නිවැරදි උන් නෑනේ.:dull:උන්ගේ වෙලාව කාගෙන මෙහෙම
    එකක් කරන එක ගැන පොඩ්ඩක් හිතලා කතාකරහල්ලා.
    :yes::yes:

    අද ඔර්ගනයිසර් ල එකෙක් වත් ආවෙ නෑ.. ඇයි දන්නෑ :rolleyes: කොහොමත් මැච් එකක් පැරදුනාම ලොල් ගාන්න එකෙක් නැති නිසා සාමකාමීව වැඩේ ගියා.. :cool:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කාගේද බන් ඔය පතුරු අරින්නෙ :oo:
    Jola kiyala ekek inne ban podi ekek uge :rofl::rofl::rofl:

    මං මේ හාස්‍යයට ලක් කරනවා නෙමෙයි. ඕකුන් බිත්තර කිකිලියොනේ බං:frown::frown: අර ටිටී ඇරුනම. ඒකට ගියා විතරයි ටිටිත් එහෙම වෙලා:oo::oo: මම ටිටිව ඇස් දෙකට දැක්කේ නෑ Tournament එකේ. මං අච්චර මැරිලත් :oo::oo: මං කලින්ම කිව්වා මරන් නෑ කියලා එයාව :love::love: :P:P

    :cool::cool::cool:
    Titi mage Love 1 :)
    mama eyawa bala gatta :)

    Last edited:

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP

    අඩේ උන් එක්කද ගැහුවෙ.. මම හිතුවෙ dammer ගෙ සෙට් එක කියල.. ඔය ජයා දින්න දින්න කියල කෑ ගහන්නෙ කාත් එක්ක ගහලද :rofl:
    :)

    මචන් උඹල ගැහුව එකෙත් මේ වගේ විස්තරයක් දාන්නකො :D

    SK vs TP

    shopping
    SK 8
    TP 1
    TIE 1

    Junkyard
    SK 6
    TP 2
    TIE 2
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එහෙම බෑ බන්. අපේ ලොකුම හයිය පැරදුනා කියල සැලුනෙ නෑ කලින් එකේ.
    ශොපින්ග් කෑව, ජොලා සහ පිරිවර අපිට බනිනව කෙල වෙන්න, මේ අපි උඹල ගහනකොට වගේ නෙවෙයි මචන්. දන්නවනෙ කටවල් :oo:

    සැලුනෙ නෑ තව තව එකමුතු උනා. ජන්ක් එකේ දුන්න අරුන්ට ඇඩෙන්න 8:1 ආයෙ බන්කර් එකේ 9:0
    :lol:

    අනිවා. අපි හොඳටම ශුවර් කරන් හිටපු ශොපින්ග් එක අපි කෑවනේ.:dull:
    බලන්න තිබ්බේ ජොලාගේ සද්දේ, මං බයට ඉතුරුව නොගහ ඉන්න ගියේ.:baffled:
    ලොල්ලෝ, අම්මට, පොන්%$ලා කිය කියමයි අපිව අමතන්නෙ:yes::yes:
    ඒකෙන් ජන්ගි එකේ අපි පට්ට විදියට සෙට් වෙලා ගැහුවා, 8-1 :cool:

    ජොලා මිසින්ග් :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මං මේ හාස්‍යයට ලක් කරනවා නෙමෙයි. ඕකුන් බිත්තර කිකිලියොනේ බං:frown::frown: අර ටිටී ඇරුනම. ඒකට ගියා විතරයි ටිටිත් එහෙම වෙලා:oo::oo: මම ටිටිව ඇස් දෙකට දැක්කේ නෑ Tournament එකේ. මං අච්චර මැරිලත් :oo::oo: මං කලින්ම කිව්වා මරන් නෑ කියලා එයාව :love::love: :P:P

    මන් නිකන් හිතුව හරි :cool:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අනිවා. අපි හොඳටම ශුවර් කරන් හිටපු ශොපින්ග් එක අපි කෑවනේ.:dull:
    බලන්න තිබ්බේ ජොලාගේ සද්දේ, මං බයට ඉතුරුව නොගහ ඉන්න ගියේ.:baffled:
    ලොල්ලෝ, අම්මට, පොන්%$ලා කිය කියමයි අපිව අමතන්නෙ:yes::yes:
    ඒකෙන් ජන්ගි එකේ අපි පට්ට විදියට සෙට් වෙලා ගැහුවා, 8-1 :cool:

    ජොලා මිසින්ග් :lol:

    :cool::cool::cool:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දැන් උබලත් dammer ල වගේ ජනක් යාර්ඩ් එකේ උඩකට නැගල stachel දාල බිත්තර හැංගිලා කුජීත විදියටද ගහන්නෙ.. උන්ගෙ ටීම් එකේ නම් dammer කාරය විතරයි එලියට ආවෙ.. :oo:
    අද J.yard මැප් එකේ අපේ සෙට් එකම ගැහුවේ එළියෙ..බොරුනම් අහපන් උන්ගෙන්.. :D
     
    Status
    Not open for further replies.