මචන් මගේ හොදම යාලුවෙක් එයාගෙ හොනට් එක විකුනනව.
මම පෞද්ගලිකව දන්නව බාන්ඩෙ සුපිරියටම තියනව.

හෝනට් පිස්සෙක්ට නියම චන්ස් එකක්.

මෙ තියෙන්නෙ බාන්ඩෙ

බයික් එක ගන්න කෙනෙක්ට මෙ හෙල්මට් දෙක Free.....

ගන්න කෙනෙක් ඉන්නවනම් හරි, ඔයලෙගෙ යාලුවෙක් හොනට් එකක් ගන්න හොයනවනම් හරි, මෙ නම්බර් එකට කතාකරල බලන්න.
මතක අතුව හවස 5:00න් පස්සෙ කතාකරන්න.
0715337775
නැත්නම් මට PM කරන්න.
නිකම්ම යන්නෙ නතුව අනිත්අයටත් බලාගන්න Bump එකක් දාගෙනම යන්න..

chassis 125