මචං බොරු ඕනේ නෑ පට්ට ත්රිල් එකක් තිබ්බේ. කොහෙන් එයිද කියලා හිතන්න බෑ බං. පිස්සු වගේ. මරණ බයේ ගැහුවේ
අඩෝ සිරාවටම panic වෙනවා ගහද්දි...
අපේ හමුදාවේ එවුන් කොහොම ගැහුවද ඇත්තටම , මන්දා බන් හිතාගන්නවත් බෑ..
අපේ team එකේ එකෙක් මුලින් මැරුණම මාර pressure එකක් එන්නේ බන්..












