ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    මචං බොරු ඕනේ නෑ පට්ට ත්‍රිල් එකක් තිබ්බේ. කොහෙන් එයිද කියලා හිතන්න බෑ බං. පිස්සු වගේ. මරණ බයේ ගැහුවේ :oo::oo:

    අඩෝ සිරාවටම panic වෙනවා ගහද්දි...
    අපේ හමුදාවේ එවුන් කොහොම ගැහුවද ඇත්තටම , මන්දා බන් හිතාගන්නවත් බෑ..
    අපේ team එකේ එකෙක් මුලින් මැරුණම මාර pressure එකක් එන්නේ බන්..
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අඩෝ සිරාවටම panic වෙනවා ගහද්දි...
    අපේ හමුදාවේ එවුන් කොහොම ගැහුවද ඇත්තටම , මන්දා බන් හිතාගන්නවත් බෑ..
    අපේ team එකේ එකෙක් මුලින් මැරුණම මාර pressure එකක් එන්නේ බන්..

    aniva... amme ubala danna mama ekek marunama gedara idan ka gahana hati... :angry::angry::dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    මචං බොරු ඕනේ නෑ පට්ට ත්‍රිල් එකක් තිබ්බේ. කොහෙන් එයිද කියලා හිතන්න බෑ බං. පිස්සු වගේ. මරණ බයේ ගැහුවේ :oo::oo:

    අඩෝ සිරාවටම panic වෙනවා ගහද්දි...
    අපේ හමුදාවේ එවුන් කොහොම ගැහුවද ඇත්තටම , මන්දා බන් හිතාගන්නවත් බෑ..
    අපේ team එකේ එකෙක් මුලින් මැරුණම මාර pressure එකක් එන්නේ බන්..

    මොස්ට් වෝන්ටඩ් 1 බවුන්ටිය ගහල පොලිස්සියෙන් බේරිලා දුවද්දී පපුව ගැහුපස්සෙ ඔය ආතල් එකක් ගත්ත මයි
    11.gif
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මොස්ට් වෝන්ටඩ් 1 බවුන්ටිය ගහල පොලිස්සියෙන් බේරිලා දුවද්දී පපුව ගැහුපස්සෙ ඔය ආතල් එකක් ගත්ත මයි
    11.gif

    :yes::yes:
    eka tama ban supirima game eka..Evade weddi patta athal neda?
     
    • Like
    Reactions: mal pappa

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ATTENTION

    Kavindu_RVP කියන එකා ගෙ ID එකෙන් වෙන එකෙක් ගේම් එකට ඇවිත් සද්ද
    නැතුව play කරන්න ලෑස්ති වෙලා ඉන්නව.
    මම හිතන්නෙ original එකාට එන්න බැරි නිසා මූව එවල තියෙන්නෙ :P
    වැඩේ අතේ මාට්ටු (serial වෙනස්, රට වෙනස්)
    ආව එකත් අපි දන්නව. ආයෙ අහු උනොත් පුතේ සොරි වේවි.
    අනිත් අයටත් එක්ක කියන්නෙ. cheat කරන්න හදන්න එපා.
    කලින්ම register වෙලා login වෙන්න කිව්වෙ ඔන්න ඔය හොර වැඩ නවත්තන්න තමා
    :rolleyes:

    serial වෙනස් meka mokakda ban:confused:
    :rofl:

    සවර් එකත් අපේ නෙවේ.. ගේම් එකත් අපේ නෙවේ.. ඔර්ගනයිසර්ත් අපේ නෙවේ.. රූල්ස්සුත් අපේ නෙවේ.. ටූනමන්ට් එකත් අපේ නෙවේ.. සෝ නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්..:cool:

    කැමති කැමති නීති හදන් ඕන කෙනෙක් සෙල්ලම් කරන්න අවුලක් නෑ :love:

    චැට් එකෙන් ප්‍රශ්න විසදන්න ගියාම ඇවිත් තිබ්බ ඔලුවටම ඒකත් අවුලක් නෑ..

    වී ප්ලේ ෆො ෆන්.. :cool:
    :love:

    :rolleyes::rolleyes:

    UNdeR DoGs RuLz!!!!!!
    11.gif

    kills, deaths double count wenawa :oo:
    eka tama math beluwe :oo:

    We play for fun :lol::baffled::sorry:
    :rolleyes::rolleyes::rolleyes:
    den kattiyama underdogsla copy karanawa:rofl:
     
    • Like
    Reactions: mal pappa
    Status
    Not open for further replies.