Life of Pi තේරුනාද?

gosmart

Member
Oct 24, 2010
568
174
0
මචන්ලා,

උඹලා Life of Pi Film එක බැලුවද? එකේ අර දූපතේදී මලක් ඇතුලේ තිබිල දතක් හම්බ වෙන එකේ තේරුම මොකක්ද බං? කාටවත් ඒක තේරුනාද?

lifeofpi2012postero.jpg
 
thomian

Well-known member
  • May 20, 2011
    12,435
    17,510
    113
    The island in the novel Life of Pi represents many different things. The most noticeable of these is the religious symbolism.

    The island represents a "Garden of Eden" for Pi, with sweet green algae and a limitless supply of fresh water. This idea of the island as the Garden of Eden continues as Pi discovers the twisted tree in the middle of the island with the small fruit. This tree represents the tree of knowledge in the Garden of Eden story. This is true because in finding the teeth embedded in the fruit Pi is given the knowledge that if he stays on the island he will die.

    The island also represents the basis for a decision that Pi must make. He could decide to simply survive on the island even though it would kill him. He would eat the same fish and the same algae in the same setting for the rest of his life and his health would be no worse. However, Pi leaves the island in search of truly living. Thus, the island represents a crossroads for surviving and truly living.

    So among many other smaller symbols, the island is significant due to its religious symbolism and the introduction of survival vs. truly living.

    http://wiki.answers.com/Q/What_is_the_significance_of_the_island_in_'Life_of_Pi'
     
    • Like
    Reactions: GuneBhai

    Jude1991

    Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    මටත් තෙරුනට හරියටම කියන්න දන්නේ නෑ.ඔතන සිද්ද වෙන්නේ දුපතට එන සත්තුන්ව දූපත විසින් ආහාරයට අරගෙන ගස් වලට පෝෂණය ලබාදෙනවා වගේ සිද්දියක් තමයි. කලින් ඔය දුපතට ආපු මිනිහෙක්ටත් ඔය දේ වෙලා තමයි දත් අර කොල්ලට හම්බවෙන්නේ.
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    එතකොට මචන් ඒ මල ඇතුලට දතක් ආවේ කොහොමද?
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    ඒ දූපතට කලිනුත් මෙයා වගේ මිනිස්සු ඇවිත් තියෙනව, ඒත් මේ දූපතේ රෑ වෙනකොට රසායනික ප්‍රතික්‍රියාවක් වෙලා දූපතේ වතුර ඇසිඩ් බවට පත්වෙනව, එක තැනක සඳහන් වෙනවා ඒ මුළු දූපතම මාංෂභක්ශක දූපතක් කියල,(දූපතේ ගස්, වතුර, පොලව සේරම )
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    The island in the novel Life of Pi represents many different things. The most noticeable of these is the religious symbolism.

    The island represents a "Garden of Eden" for Pi, with sweet green algae and a limitless supply of fresh water. This idea of the island as the Garden of Eden continues as Pi discovers the twisted tree in the middle of the island with the small fruit. This tree represents the tree of knowledge in the Garden of Eden story. This is true because in finding the teeth embedded in the fruit Pi is given the knowledge that if he stays on the island he will die.

    The island also represents the basis for a decision that Pi must make. He could decide to simply survive on the island even though it would kill him. He would eat the same fish and the same algae in the same setting for the rest of his life and his health would be no worse. However, Pi leaves the island in search of truly living. Thus, the island represents a crossroads for surviving and truly living.

    So among many other smaller symbols, the island is significant due to its religious symbolism and the introduction of survival vs. truly living.

    http://wiki.answers.com/Q/What_is_the_significance_of_the_island_in_'Life_of_Pi'

    ඔව් මචන්... මේක වෙන්න ඕනේ නේද? එත් උඹට මතකද pi අර dance කරන girlගෙ පස්සේ ගිහින් අහු වුනාට පස්සේ අහන ප්‍රශ්නේ? ලොකූ වනාන්තරයක් මැදදී Lotus Flower එකක් හම්බවෙනවා කියන්නේ
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මචන්ලා,

    මට හිතෙන දෙයක් තමයි ඔය නෙලුම් මලක් ඇතුලේ දතක් තියෙන එකෙන් නිරූපණය කරන්නේ බුද්ධ ධර්මය කියලා... මොකද ඒක දැක්ක ගමන් තමයි pi ට තේරුම් යන්නේ එයා ඉන්නේ මිත්‍යාවක කියලා...
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මචන්ලා,

    මට හිතෙන දෙයක් තමයි ඔය නෙලුම් මලක් ඇතුලේ දතක් තියෙන එකෙන් නිරූපණය කරන්නේ බුද්ධ ධර්මය කියලා... මොකද ඒක දැක්ක ගමන් තමයි pi ට තේරුම් යන්නේ එයා ඉන්නේ මිත්‍යාවක කියලා...

    :baffled::confused::confused::baffled:
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    Mama movie eka me download karanawa :love:
    එල කොල්ලෙක් නේ...
    අඩුම ගානේ 720p වත් බාපන්. නැත්නම් film එකේ 3D වලින් වැඩක් නැති වෙනවා.
    බලල උඹේ අදහසුත් කියපන් මචන්... :yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඉස්සෙල්ල දූපතට ආපු පොරක් දත හැලුනම පොඩි එවුන් වගේ මල අතුලෙ තියල.
    මූ ඒක දැකල තේරුම් ගන්නව තව අය ඇවිල්ල මෙතන ඉඳල මැරිල යනව ගැලවීමක් නෑ කියල මෙතන හිටියොත්.

    අන්තිමට ඔය සේරමෙන්ම කියවෙන්නෙ වෙනම කතාවක්නෙ. මූ කොටිය, කෝකිය හයීනා, චිම්පන්සිය අම්ම... ඔය කතාවනෙ.
    ඒක අනුවනම් කියන්නෙ මු මුහුදෙ ජීවිතයට පුරුදු වෙලා මාලුත් අල්ලගන්න පුලුවන් වතුරත් ලැබෙනව ඒක නිසා මෙහෙම හිටියත් මැරෙන්නෑ.

    හැබැයි මෙහෙම ඉඳල වැඩක් නෑ බේරිලා ගොඩබිමකට යන්න ඕනෙ කියල.