හැබැයි මචං බාචිත් එළටම කියනවා
මේ සින්දුවට නම් මං වැඩිය කැමති නෑ . හැබැයි 'බමර නාදේ' නම් පට්ට
හැබැයි මචං බාචිත් එළටම කියනවා


පට්ට..බාචි නියමෙට කියනවා..
ඔය ෆිල්ම් එක බැලුවද? බලලා නැත්නම් බලපල්ලා..
පට්ට ලස්සන කතාවක්, ෆිල්ම් එකේ තියෙන සිංදුත් ලස්සනයි..![]()
onna mchn ubata rep dunna. e me wage tawa nadda ban?
Onna machan mekath ahala Equal Sinhala Sinduwak Danna machann
Original fim DIL HI DIL MEN
Menna kaveesha kiyana eka kaapu eka
මෙන්න තවත් කොපියක්..... ප්රතිභා ප්රභා කියන්නේ යමුනා මාලනී මහත්මියගේ දුව මං දන්න විදියට නම්
අය්යෝ සල්ලි ................
copying in style ... sinhala eka hodai![]()





