නිහඬ ගමනේ TAMIL SONG එක අහලා බලමුද ?

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
පට්ට..බාචි නියමෙට කියනවා.. :cool:
ඔය ෆිල්ම් එක බැලුවද? බලලා නැත්නම් බලපල්ලා.. :yes:
පට්ට ලස්සන කතාවක්, ෆිල්ම් එකේ තියෙන සිංදුත් ලස්සනයි..
11.gif
 

kodimusic

Active member
  • Sep 24, 2009
    397
    70
    28
    පට්ට..බාචි නියමෙට කියනවා.. :cool:
    ඔය ෆිල්ම් එක බැලුවද? බලලා නැත්නම් බලපල්ලා.. :yes:
    පට්ට ලස්සන කතාවක්, ෆිල්ම් එකේ තියෙන සිංදුත් ලස්සනයි..
    11.gif

    ෆිල්ම් එකනම් බලලා නැහැ මචං..මට මේ ඉන්දියන් හැත්තගේ විගඩං නිසා උංගේ ෆිල්ම් බැලිල්ලත් එපාවෙලා තියෙන්නේ .....
     

    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    මේ song එක challengers සිංහල ෆිල්ම් එකේ song එකක් . මේකත් අරන් තියෙන්නේ tamil film එකකින්.දෙකම අහලා බලන්න .මටනම් සිංහල එක ලස්සනයි . කොච්චර ලස්සන වුනත් වැඩක් නැහැ , අනුන්ගේ melody එකක්නේ .

    මෙන්න සිංහල එක



    මෙන්න tamil එක

     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    මෙන්න තවත් කොපියක්..... ප්‍රතිභා ප්‍රභා කියන්නේ යමුනා මාලනී මහත්මියගේ දුව මං දන්න විදියට නම්



     

    kodimusic

    Active member
  • Sep 24, 2009
    397
    70
    28
    මෙන්න තවත් කොපියක්..... ප්‍රතිභා ප්‍රභා කියන්නේ යමුනා මාලනී මහත්මියගේ දුව මං දන්න විදියට නම්





    copy කරලා විතරක්නම් කමක් නැහැ මචං . මේකේ දානවානේ තනුව "සුරේෂ් මාලියද්ද" කියලා.
    සුරේෂ් කියන්නේ ලංකාවේ ඉන්න හොඳ musician කෙනෙක් . උනුත් මේ වගේ පච වැඩ කරනකොට කලකිරෙනවා .