මොළේට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    1. මොළේට වෙඩි වැදිලා කිසිම දෙයක් මතක නැතුව ගිය දුමින්ද සිල්වා සිංගප්පූරු ගිහින් වෛද්‍ය ප්‍රතිකාර කරනවා.:baffled::baffled::dull::no:

    947227_520261198036064_1591671897_n.jpg

    2. ඔලු කට්ට හාරලා මොළේ යන්තමින් හරි බේරගන්න සැත්කම් කරනවා.:baffled::baffled:

    3. වෛද්‍ය වාර්තායි ෆොටෝයි එවනවා උසාවියට.
    අපේ අති විශිෂ්ඨ උසාවිය ඔලුව නමලා දොහොත් මුදුන් දිලා ඕකේ කරනවා.:yes:;):D

    4. සිංගප්පූරු නිවාඩුව ඉවර කරලා දුමින්ද සිල්වා ලංකාවට එනවා.
    හරි අමාරුවෙන්.:baffled:

    5. නවලෝකෙ සැප ගනිද්දි මොළේ ඉතුරු වෙලා තියෙනවද කියලා විනිසුරෝ අහනවා.
    අපට හිනා යනවා.:rofl:

    6. තිර පිටපත අනුව දුමින්ද සිල්වා නවලෝකෙන් එළියට එනවා.
    ඔන්න එතකොට අපිට පිස්සු හැදෙනවා.
    ඒ කොණ්ඩෙ ඒ විදිහටම.:rofl::rofl:

    7. සිංගප්පූරු දොස්තරලා කොණ්ඩෙට අතවත් තියන් නැතුව මොළය ඔපරේෂන් කරලා !
    හිනාවෙන්න එපා ! :D:rofl:

    8. මැරෙන්ඩ ගිය මනුස්සයා හෙම්බිරිස්සාවක්වත් නැතුව දුව පැන ඇවිදිනවා.
    යස අගේට වොයිස් කට් දෙනවා....!
    ඇත්තටම මේක නම් පුදුම ආශ්චර්යයක්.
    අද අපි ආසියාවේ විතරක් නෙමේ මුළු ලෝකයේම ආශ්චර්ය වුනා.:P

    9. නවලෝක රෝහල හාස්කම් මන්දිරයක් වුනා.
    සුවච කීකරු අහිංසක බලු පැටියා ආශිර්වාද ගත්තට පස්සෙ මහින්ද රාජපක්ෂටත් හරි සතුටු ඇති. :P:rofl:

    හැබැයි ඉතින් අද මුළු ලෝකෙම දැනගත්තා ශ්‍රි ලංකාව කියන්නෙ හරි හමන් නීතියක් නැති - කොන්ද පණ නැති නිවට ජනතාවක් සිටින රටක් කියලා.:dull::no:

    ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන. :(

    ශ්‍රි ලංකාවේ මිනිස්සු ගැන.
    දුමින්ද සිල්වා බේරුනේ දෙවියන්ගෙ හාස්කමෙන් කියලා ආඩම්බරෙන් කියෙව්ව කොන්ද පණ නැති කොල්ලො ගැන. :baffled::dull::no::(

    මේ මෝඩ වන්දිභට්ටයෝ එකක් බලද්දි ආණ්ඩුව හොඳයි කියලත් හිතෙනවා.
    ඇත්තටම ශ්‍රි ලංකාවට ගැලපෙන්නෙ '' ශ්‍රි ලංකා මාතා.... '' නෙමේ,
    දිපාල් සිල්වාගේ '' මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු... '' සිංදුව !:P:yes:
    මේ රටේ මෝඩ මිනිස්සු ඒක ඔප්පු කරලා පෙන්නුවා.......:yes:
     
    • Like
    Reactions: WICKILEAKS

    uditha224

    Well-known member
  • ඔවා ඔහොම තමයි බං...:(:( අපියි කියලා මොනවා කරන්නද??? :confused::confused::confused:

    1111.jpg

    11112.jpg

    11113.jpg

    11114.jpg

    යකෝ නිකන් ඔලුව පැලුනු තැනක කොන්ඩේ එන්නෙත් නෑ...:no: මං දන්න යාලුවෝ කීපදෙනෙක්ම ඉන්නව,, මුගේ කොන්ඩේ වැවිල විතරක් නෙමෙයි කැරලිත් වෙලා... :oo::baffled:
    අනේ හු* නන්නානේ....
    :frown::frown:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,724
    3,327
    113
    ඔකා අද මැයි පෙලපාලියේත් ඉන්නවද දන්නේ නැ..:P
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    මූව සරමෙ පිහිදාලත් මදි.. මුන් සුර සැප.. අම්මපා බන්. ලංකාව එපා වෙලා තියෙන්නෙ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන. :(

    අනික් සියළුම දේ ගැන එකගය....එකග නැත්තේ මෙතනටය.............:dull:

    ඒක පැත්තකින් තියමු........නැත්තං එකග වෙන කරුණු ඔක්කොම තියෙද්දී එකග නොවන කරුණට කුලල් කාගන්නා සුපුරුදු ලොන්ත සංදර්ශනයක් බවට මෙය ද පත්වනු ඇත.

    ඇත්තට ම වුනේ මොකක්දැයි දන්නේ දෙයියන් ම පමණයි.......
    නමුත් දුමින්ද සිල්වා සියළු ම දෙනා ඇන්දූ බව තමයි දැන් පෙනෙන්නේ..........ජනතාව(අනිවා නේ...ඇදගන්නව නේ එකසිය ගානට) පමණක් නොව කුඩු මුදලාලියා අධිකරණය ද අන්දා ඇති බව දකින විට පනින්නට සිතෙන්නේ ළිදේය.

    ලොකු ම ප්‍රශ්නය මහින්ද ගැනය........
    කුඩු මුදලාලියෙකු වුවත් භාරත යනු ශ්‍රීලංකා එකේ හොද කකුලක්ය.එහෙවු භාරත මරපු එකා මහින්ද ගේ ආහිර්වාද ගන්නවාය. මහින්ද දෙනවාය...... දැන් ජෙනුයින් ශ්‍රී ලංකා කාරයන් උන් ගේ පශ්චාත් භාග වල ඇගිලි ගසමින් සිතනවා ඇත්තේ අපට යන කල කුමක්ද කියා විය යුතුය........

    දේශපාලනය ලාභයෙන් විමුක්ත කරන තෙක් මේ බයිලා සහ රංගනයන් දැකිය හැකිය. දේශපාලනය පාහරකරණයෙන් ගලවා ගන්නා තාක් මේ අපේ *කවල් වලට සිනා උපදවන රැගුම් දැකිය හැක.............

    මේ රටේ දේශපාලනය ලාභයෙන් නිර්විමුක්ත කිරීමේ ශක්‍යතාවය පැවැත්තේ එකම එක දේශපාලන බලයකට පමණි. නමුත් අද උන් ඉන්නා තැන දකින විට ඇඩෙන්නේ තනි ඇහැට නොව රෙ**න්නේ තනි *කටය................

    ඉතිං මේ ආතල් රැගුම බලා සිටිමු................
    එන වර කතිරය ගසන විට මේ අ.හු.වේ.පු.ලාව ගෙදර අරින්නට මතක තබා ගනිමු..........!!!!!
    :angry::angry::angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ලංකාවේ නිතිය අදාල වන්නේ සාමාන්‍ය දුප්පත් ජනතාවට පමණි. සල්ලි ඇති අය සහ දේශපාලුවන් ට වෙනත් නීති පද්දතියක් ඇත. එහෙත් රට නම් ප්‍රජාත්‍රන්තවාදී රටකි. මේවට පුකෙනුත් හිනාවී මදිය :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වැනි .........................*කාලා
    පත්කර යැව් ......................එකාලා
    හිස අත ...........................තබාලා
    බලව් දැන් කුඹළ ද ...............කියාලා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලංකාවේ නිතිය අදාල වන්නේ සාමාන්‍ය දුප්පත් ජනතාවට පමණි. සල්ලි ඇති අය සහ දේශපාලුවන් ට වෙනත් නීති පද්දතියක් ඇත. එහෙත් රට නම් ප්‍රජාත්‍රන්තවාදී රටකි. මේවට පුකෙනුත් හිනාවී මදිය :lol:

    "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය"

    එක්කො නම වෙනස් කර යුතුය ... නැතිනම් ක්‍රියා කළාපය වෙනස් කළ යුතුය ... :baffled:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම දැක්ක කළුතර බෝධිය ඉස්සරහ නෙලුම් මල් විකිණුව කියල ඒ මිනිස්සුන්ව පොලිසියට අල්ලං ගිහිං තියෙනවා. මිනී මරණ එකට වඩා නෙලුම් මල් විකුණන එක බරපතල ඇති :P
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කවුරු ලොකු පුටුවට ආවත් අන්තිමට කරන්නේ මිනිස්සු රවට්ටන එක..
    මිනිස්සුත් ඉතින් චන්දෙ දෙනවට දෙනවා ලොකු ටෝක් වලට රැවටිලා, (චන්දෙ දෙන්න කියලත් ඉතින් හරි හමන් මිනිහෙක් ඉන්න එකක්ද...)
     
    Nohim Ys

    Well-known member
  • [/CENTER]
    අනික් සියළුම දේ ගැන එකගය....එකග නැත්තේ මෙතනටය.............:dull::angry::angry::angry:

    :yes::yes::yes::yes::yes:
    අනිවාරෙන්,,,
    කවුරු මොනවා කලත්, මේක අපි ඉපදුන රට:yes:.
    ඉන්න එකාලා කරන වැරදි වලට රට පලි නෑ:no::no::frown:
     
    uditha224

    Well-known member
  • malli amma gedarada

    අම්ම නම් නෑ, හැබැයි
    ගෙදර හිටපු ඌරා නම් එළකිරි එකේ DjSunimal නමින් කමෙන්ට් කරනවා...
    :P

    ku-xlarge.jpg

    උඹට මම ඒකාලේ ඉඳලම කිව්වනේ වේ* කමේ යන්න එපා කියලා බලපන්.. උඹේ පු* හැටි...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය"

    එක්කො නම වෙනස් කර යුතුය ... නැතිනම් ක්‍රියා කළාපය වෙනස් කළ යුතුය ... :baffled:

    නම මෙසේ වෙනස් කල යුතුය. "ශ්‍රී ලංකා මහින්දවාදී ජනරජය" :yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    [/CENTER]
    අනික් සියළුම දේ ගැන එකගය....එකග නැත්තේ මෙතනටය.............:dull:

    ඒක පැත්තකින් තියමු........නැත්තං එකග වෙන කරුණු ඔක්කොම තියෙද්දී එකග නොවන කරුණට කුලල් කාගන්නා සුපුරුදු ලොන්ත සංදර්ශනයක් බවට මෙය ද පත්වනු ඇත.

    ඇත්තට ම වුනේ මොකක්දැයි දන්නේ දෙයියන් ම පමණයි.......
    නමුත් දුමින්ද සිල්වා සියළු ම දෙනා ඇන්දූ බව තමයි දැන් පෙනෙන්නේ..........ජනතාව(අනිවා නේ...ඇදගන්නව නේ එකසිය ගානට) පමණක් නොව කුඩු මුදලාලියා අධිකරණය ද අන්දා ඇති බව දකින විට පනින්නට සිතෙන්නේ ළිදේය.

    ලොකු ම ප්‍රශ්නය මහින්ද ගැනය........
    කුඩු මුදලාලියෙකු වුවත් භාරත යනු ශ්‍රීලංකා එකේ හොද කකුලක්ය.එහෙවු භාරත මරපු එකා මහින්ද ගේ ආහිර්වාද ගන්නවාය. මහින්ද දෙනවාය...... දැන් ජෙනුයින් ශ්‍රී ලංකා කාරයන් උන් ගේ පශ්චාත් භාග වල ඇගිලි ගසමින් සිතනවා ඇත්තේ අපට යන කල කුමක්ද කියා විය යුතුය........

    දේශපාලනය ලාභයෙන් විමුක්ත කරන තෙක් මේ බයිලා සහ රංගනයන් දැකිය හැකිය. දේශපාලනය පාහරකරණයෙන් ගලවා ගන්නා තාක් මේ අපේ *කවල් වලට සිනා උපදවන රැගුම් දැකිය හැක.............

    මේ රටේ දේශපාලනය ලාභයෙන් නිර්විමුක්ත කිරීමේ ශක්‍යතාවය පැවැත්තේ එකම එක දේශපාලන බලයකට පමණි. නමුත් අද උන් ඉන්නා තැන දකින විට ඇඩෙන්නේ තනි ඇහැට නොව රෙ**න්නේ තනි *කටය................

    ඉතිං මේ ආතල් රැගුම බලා සිටිමු................
    එන වර කතිරය ගසන විට මේ අ.හු.වේ.පු.ලාව ගෙදර අරින්නට මතක තබා ගනිමු..........!!!!!
    :angry::angry::angry:

    සමාවෙන්ඩ ඕනේ මචන් මොකද මම මේක උපුටා ගත්තු එකක්. උඹ හරි මිනිස්සුන්ගේ වැරදි වලට අපේ රට පළි නැහැ