ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    නෑ බන් ඔර්ගනයිසර් කෙනෙක් විදියට ගිහින් ආතල් එකක් අරන්.. එතන හිටිය ටීම් වලටත් අවුලක් නෑ ආතල්.. ඒකෙ කෙලපු පිස්සුවට ෆෝරම් එකෙන් බෑන් වෙන්නෙ පට්ට ඕයි :rofl:
    ඇයි මීට කලින් මේකේ එහෙම බැන් වෙලා නැද්ද ? :rofl::rofl::rofl::rofl:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    MTA කෙසේ වෙතත් දැන් EK එකෙත් ඇරගන්න තත්වෙට ඇවිල්ල MTA නිසා
    මේකට වගකියන්න ඕන බකුණා
    උ තමයි ඕක මෙතනට අරන් ආවෙ
    බෑන් කරපිය ඕකව
    :P:P
    :rofl: :rofl: :rofl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    api match eka patan ganna onna menna kiyalai danne match eka ada thiyenawa kiyala. Wenadata chucks gen ena server pass, ip address wisthara monawak wath ada awe na.:no:
    සිරාවටම එවෙලෙ හිටපු අය දැක්කා අපි වටෙන්ම අහනව අද නැද්ද කිය කිය...
     
    Apr 3, 2013
    311
    13
    0

    ඔය ලස්සන කෙල්ලගේ මුන දිහා බලන් බෑන් කරන්න බෑ මිනිහෙකුට
    උබ බය නොවී ඉදින් ඩයසා
    mata bayayi..mawa wewlanawa :(
    okage kata thamai kata :P :lol: :lol:

    tumblr_miwa7mLbU01qgcra2o1_500.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සිරාවට බන් රණ්ඩු නොවී ගේම ගහමු බන්. පොඩි පොඩි ඒවා ගණන් ගැන නෙපා. we play for fun

    Fun එක කනවා නේ .ඒකනෙ අවුල කොල්ලෝ
    Fun එකට ගහනවා නම් සාධාරණයක් තියෙන්න ඕන
    ේක එහෙම නෙේ උන් එහෙට අදිනවා. රිදුනද කියල අහනවා. අහන ඒවට උත්තර නැ. වෙන වෙන බයිලා ඇද බානව
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    රෑ එලි වෙනකන් නිදිමරන් ලෝගො හදන් ෆුක දුන්න උන් හැටියට අහක බලන් ඉන්නම හිතෙන්නෙ නෑ බන් :rolleyes:
    api wage google karala image ekak aran damma nan harine banz....:P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :rofl:

    අඩො යසා උබට කවුරු හරි බනිනවාද මරා ගෙන මැරෙන්නෙ කවුද ඩො අපෙ යසාට බනින්නෙ බැහැපියවු එලියට:angry::angry:

    අපෝ මේ උඹව උස්සන් ඉස්පිරිතාල ගානේ දුවන්න බෑ
    කූඩුවට වෙලා හි‍ටු :rofl::rofl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Quote:
    Originally Posted by yasiru2k
    මටත් අවුලක් නෑ බං.මොකද අපි නොදන්න එවුන්ද බං, ඒත් පැහැදිලි කරලා කියන්න කියන්න උඹලා අර කණ්ණාඩි කූට්ටම දාගෙන් කෑගහන එකටනෙ මළ පනින්නෙ. මම කියන්නෙත් නෑ 100% සංවිධායකයො හරි කියලා. උන්ට උනත් වැරදීම් වෙනවා. ඒ මොනා උනත් පොඩි පොඩි දේවල් උඹලා එක එකාගෙ උසිගැන්වීම් නිසා ලොකු කරගන්න එකයි අවුල...



    සංවිධායකයෝ නම් කියන්නේ ඒ අය 100% ක් ම හරි කියලා .
    ඒකනෙ රිදුනද කියලා අහන්නේ
    :yes::yes::yes:
    මොකද්ද මීමො ඔය quote කිරිල්ල :rofl:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මේ මල්ලිලා ඔය වැඩේ නවත්තපල්ලා දැන් ඇති වගේ... මේකෙන් වෙන්නේ උඹලගේ හොඳ හිත අවුල් යන එක විතරයි වගේ... අන්තිමට EK එකම චොර වෙලා යාවි....
    :yes: දැන් මටත් හිතෙනවා රෙඩ් ඇන්ඩ් බ්ලූ කියලා ටීම් 2කට බෙදිලා කලින් විදියටම සෙල්ලම් කලානම් ඉවරයි කියල..ඒකෙ මීට වඩා ආතල් එකක් තිබ්බා..දැන් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත..අපේ අපේ උන් දවසට එකා ගානේ මෙතන තරහ වෙනවා.. :dull:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මා කෑගසන විට ඔබ දැමු comment එකට ලින්ක් එක අවශ්‍යද පුතා :cool::love:
    ඒ කිමෙක්ද යයි දැන්ගැන්ම අවශ්‍යය වී ඇත...
    වහා එය දන්වනු...
    :baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :yes::yes::yes:
    මොකද්ද මීමො ඔය quote කිරිල්ල :rofl:


    නැ මට ඕන වුනේ මුල් එකට ඔබ දුන්න උත්තරේ සමගම මගේ පිලිතුරත් ලබා දෙන්න
     
    Status
    Not open for further replies.