ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
:rofl:;)
11.gif
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :no::no::no:
    මචන් වැරදි පෙන්වන ඒක ලේසියි . ඒ උනාට මේ වගේ වැඩක් ඕගනයිස් කරල කරගෙන යන එක පට්ටම කට්ටක්.. ඒක උඹල දැන් දවස් ගානක් කරනවා... ඒක උපරිමයි ඒවගෙන් සැලෙන්න එපා.

    ඒත් මචන් පොඩි හරි ගැටළුවක් එනකොට ඒක මුලදිම විසදපන්. විහිළුවකට ගන්න එපා. ඒ නිසා තමයි මේ ප්‍රශ්ණ ඔක්කොම.

    මම නම් කියන්නෙ ඕනම දෙයක් සීයට සීයක් සාර්ථකව කරන්න බෑ. උඹල උඹලට පුළුවන් උපරිමය කරන්නෙ. ඒ නිසා අඩුපාඩු වෙන්න පුළුවන්. අඩුපාඩුවක් උනානම් ඒ අඩුපාඩුව හදාගෙන ඉස්සරහට යමු. මෙච්චර කට්ට කාල පටන් ගත්ත දේ දිගටම කරල ඉවරයක් දැකපන් මචන්.

    තරගකරුවන්ට ප්‍රශ්ණයක් ආවනම් පැහැදිලි පිළිතුරක් දියන්. මොකද තීරකයො උඹලනේ. උඹලගෙන් පැහැදිලි තීරණයක් නැති උනාමයි මම හිතන විදියට මේ ප්‍රශ්ණ ඔක්කොම එන්නෙ.

    ප්‍රශ්ණ දාන්න ප්‍රශ්ණ අහන්න ලේසියි.. නමුත් ප්‍රශ්ණයක් නැතිව තරගයක් සංවිධානය කරන එක පට්ට ගේමක්... ඊට වඩා දුකයි එහෙම කරලත් එක එක කතා අහද්දි. ඒ නිසා සැලෙන්න එපා අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු. ජයවේවා :D:D:D:D

    http://www.elakiri.com/forum/showpost.php?p=14896779&postcount=2019

    http://www.elakiri.com/forum/showpost.php?p=14896861&postcount=2021

    image has been removed due to a request :rolleyes:

    මොකාටද බන් මල පනින්නෙ නැත්තෙ
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මට කෑගහල මගේ සතුට ප්‍රකාශ කරන්න හිතෙනවා සහෝ... ඔයාට කෙලවෙන තරමට සතුට වැඩි සහෝ...

    බලු මිනිහෙක් කියල හැමෝම කිව්වට මම ඇහුවෙ නෑ සහෝ :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හා හා රයිට් හාවා
    ජ(න්)ගල් මැදින් ආවා
    ස්ටෑන්ඩින් රිවර් ගාවා
    ඩාන්ස් ටිකක් පෑවා

    ලිට්ල් බලු රාලේ
    මී නොට් ඇට් හෝම් වේලේ
    හූ ස් මයි බොලේ
    රෝලර් රෝලින් හිටියෙ මිදුලේ
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකාටද බන් මල පනින්නෙ නැත්තෙ
    :cool::cool::cool:
    මල පනිනවා කියලා මම දන්නවා බන් මල්ලී ,,,,,
    ඒක සාදාරනයි කියලත් දන්නවා.
    අනික මෙච්චරකල් උබව ආශ්‍රය කරලා මලපැනල ඉන්නවා දැක්කේ අදයි.
    ඒත් දැන් ඕක අතහැරපන්.සෙල්ලම සෙල්ලමක් විදිහට කරන්න දන්නේ නැති lag වේසිගෙ පුතාලා නිසා.
    හොදට ඉන්න යාළුවො අතරේ ආයෙත් ගොඩනගන්න බැරි බිදීමක් ඇතිවෙනවා කියලා උබට තේරෙන්නේ නැද්ද.........
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :eek::eek::eek::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1532664

    මට බොහෝම කණගාටුයි සහෝ ,,,,
    මම සිතා සිටියේ මේ පිලිබදව ඔබතුමා දැනුවත්වී ඇතැයි කියා.
    ඔයා මේක මුල ඉදලම පැහැදිලි මනසකින් කිවාලම.
    නිර්වචනයකට පැමිණෙන්න ................
    :rofl: ඕක මම දැක්කා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(
    වචනයෙන්ම රිදුනා සහෝ ,,,,
    මට දැනගැනීමට පුළුවන්ද එවැනි වචනයක් බාවිතා කිරීමට හේතුව කිමෙක්ද කියා.
    සචියා කිව්වා බෙන්ස් එකක් ගත්තා කියලා ගිය සතියෙ..:yes:

    අපි කැපුන :):):)
    ඉන්න කට්ටියට ගුඩ් නයිට් :love::love::love:
    එල.. බුදුසරණයි මචං!


    මම යනෝ දොයිය ගන්න ... හැමෝටම බුදුසරණයි
    එල.. බුදුසරණයි මචං!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :cool::cool::cool:
    මල පනිනවා කියලා මම දන්නවා බන් මල්ලී ,,,,,
    ඒක සාදාරනයි කියලත් දන්නවා.
    අනික මෙච්චරකල් උබව ආශ්‍රය කරලා මලපැනල ඉන්නවා දැක්කේ අදයි.
    ඒත් දැන් ඕක අතහැරපන්.සෙල්ලම සෙල්ලමක් විදිහට කරන්න දන්නේ නැති lag වේසිගෙ පුතාලා නිසා.
    හොදට ඉන්න යාළුවො අතරේ ආයෙත් ගොඩනගන්න බැරි බිදීමක් ඇතිවෙනවා කියලා උබට තේරෙන්නේ නැද්ද.........

    ඔව් බන් ඒක ඇත්ත තමා..:dull:
    quote කරපු image එක අයින් කරහන්.. සැසා එපා ලු :dull:
     
    Status
    Not open for further replies.