මචන් වැරදි පෙන්වන ඒක ලේසියි . ඒ උනාට මේ වගේ වැඩක් ඕගනයිස් කරල කරගෙන යන එක පට්ටම කට්ටක්.. ඒක උඹල දැන් දවස් ගානක් කරනවා... ඒක උපරිමයි ඒවගෙන් සැලෙන්න එපා.
ඒත් මචන් පොඩි හරි ගැටළුවක් එනකොට ඒක මුලදිම විසදපන්. විහිළුවකට ගන්න එපා. ඒ නිසා තමයි මේ ප්රශ්ණ ඔක්කොම.
මම නම් කියන්නෙ ඕනම දෙයක් සීයට සීයක් සාර්ථකව කරන්න බෑ. උඹල උඹලට පුළුවන් උපරිමය කරන්නෙ. ඒ නිසා අඩුපාඩු වෙන්න පුළුවන්. අඩුපාඩුවක් උනානම් ඒ අඩුපාඩුව හදාගෙන ඉස්සරහට යමු. මෙච්චර කට්ට කාල පටන් ගත්ත දේ දිගටම කරල ඉවරයක් දැකපන් මචන්.
තරගකරුවන්ට ප්රශ්ණයක් ආවනම් පැහැදිලි පිළිතුරක් දියන්. මොකද තීරකයො උඹලනේ. උඹලගෙන් පැහැදිලි තීරණයක් නැති උනාමයි මම හිතන විදියට මේ ප්රශ්ණ ඔක්කොම එන්නෙ.
ප්රශ්ණ දාන්න ප්රශ්ණ අහන්න ලේසියි.. නමුත් ප්රශ්ණයක් නැතිව තරගයක් සංවිධානය කරන එක පට්ට ගේමක්... ඊට වඩා දුකයි එහෙම කරලත් එක එක කතා අහද්දි. ඒ නිසා සැලෙන්න එපා අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු. ජයවේවා![]()

හරි ගිහිල්ලා..



මට කෑගහල මගේ සතුට ප්රකාශ කරන්න හිතෙනවා සහෝ... ඔයාට කෙලවෙන තරමට සතුට වැඩි සහෝ...

මල්ලි මේක අයින් කරපන්




අපි ඉන්නකම් ඒව කොහෙද හරිය. ලබන පාර දෙමු නියෙමෙට.කබය බෙල්ලෙ දා ගන් වෙන්නෙ දැන් කරපු උන්ට![]()

බලු මිනිහෙක් කියල හැමෝම කිව්වට මම ඇහුවෙ නෑ සහෝ![]()

ඕක කුප්පය 
මොකාටද බන් මල පනින්නෙ නැත්තෙ



මල්ලි මේක අයින් කරපන්![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1532664
මට බොහෝම කණගාටුයි සහෝ ,,,,
මම සිතා සිටියේ මේ පිලිබදව ඔබතුමා දැනුවත්වී ඇතැයි කියා.
ඔයා මේක මුල ඉදලම පැහැදිලි මනසකින් කිවාලම.
නිර්වචනයකට පැමිණෙන්න ................
ඕක මම දැක්කා..
වචනයෙන්ම රිදුනා සහෝ ,,,,
මට දැනගැනීමට පුළුවන්ද එවැනි වචනයක් බාවිතා කිරීමට හේතුව කිමෙක්ද කියා.

අපි කැපුන
ඉන්න කට්ටියට ගුඩ් නයිට්
මම යනෝ දොයිය ගන්න ... හැමෝටම බුදුසරණයි
අනික් උනුත් දැනගන්න එපෑ ඕව.. ok අයින් කොරන්නම්.. buddy ය ඔය කෝට් කරපු එක අයින් කරහන්

මල පනිනවා කියලා මම දන්නවා බන් මල්ලී ,,,,,
ඒක සාදාරනයි කියලත් දන්නවා.
අනික මෙච්චරකල් උබව ආශ්රය කරලා මලපැනල ඉන්නවා දැක්කේ අදයි.
ඒත් දැන් ඕක අතහැරපන්.සෙල්ලම සෙල්ලමක් විදිහට කරන්න දන්නේ නැති lag වේසිගෙ පුතාලා නිසා.
හොදට ඉන්න යාළුවො අතරේ ආයෙත් ගොඩනගන්න බැරි බිදීමක් ඇතිවෙනවා කියලා උබට තේරෙන්නේ නැද්ද.........

