ඊයේ රෑ තමයි රෑ ... ගිය වැඩ එකක්වත් කරගන්න බැරි උන
![]()
ඇයි එ මොකො උබලා ගිහින් බීවද


ඊයේ රෑ තමයි රෑ ... ගිය වැඩ එකක්වත් කරගන්න බැරි උන
![]()


මම මේක දැක්කෙ දැන්
මම කාටවත් කඩේ යන්නේ නැහැ ඔයි
මම මේකෙ ඉන්න එකෙක්වත් පුද්ගලිකව අදුනන්නෙත් නැහැ
උබ ගේම් එක ගහන්න එන්නෙ නැත්නම් ඒක ගැන කතා කරන්නේ මොන එකටද කියලයි මම ඇහුවෙ






api yaluwo nemeda![]()








ඇයි උත්තේජනය උනේ නැද්ද???![]()
මම ගියේ දුරකතනයක් බලන්න

api yaluwo nemeda![]()

[/QUOTE]ape team eke kiwwe blue eke hema ekkema mage yaluwo
red eke un tama haturo
D2,pappa sachi, titi,pasan,harsha,fury lide inna geethq
NLM, SLM, terminater, maranna beri damer ,lloyd ,jola chuks twa innawa ban
mataak unama dannam
![]()

පූස්;14904293 said:
නෑ ඩයස් මිසින් වෙද්දි උඹ ආවා, උඹ මිසින් වෙද්දි ඩයස් ආව. එකයි එහෙම කිව්වෙ.
මම ගේම් ගහනවා හැමදාම. හැබැයි මම තරඟ වලට ටීම් එකක නෑ කියල කියල තියෙන්නෙ. ආපහු කියෝපන්.
ගේම් එක ගැන නෙමේ කිව්වෙ. අපේ උන්ට එක එකා කුණුහරුපෙන් බනින එක ගැන කිව්වෙ. ඔයාත් එහෙම කෙනෙක් නං තොප්පිය දාගන්න.
ඔයා ඔයාට අදාල නැති දේකට මැදින් පැන්නේ.
නඩු බඩු කේස් එක නං දැම්මේ මම, මම හිතන විදයට...
වරදක් ඇතොත් නිවැරදි කරනු මැන...![]()
uba neme, damme Malbaba

මම එකෙක්ට වත් කුනුහරුපෙන් බැනල නැහැ මෙතන
අපි අපිට අදාල නැති දේවල් වලට පැන පැන දෙන එක තමා මෙතන වුන වැරැද්ද
උබ හරි

මං කොහොමද දන්නෙ Lag සීන්. මම කිසිම චීට්, මොඩ් යූස් කරල නෑ ගේම් වලදී කවදාවත්ම.
Lag වෙලත් නෑ. පින්ග් එක කේස් වෙලත් නෑනෑලු බං...දුරකතනයක් ගත්තාද??

uba mata da kiwwe kadakappal karaya kiyala
thota thama
, ane ape pappa ema karanawada, mal wana wana innawa misak okata wena deyak bane
pala yanna harusha mata kawadawath ohama kiyanne ne![]()


Hari ehenam sever eka restart karanna aththe blacklist member neh uta danna kiyapanko reason ekath ekkama ethakota kisi ginnak nane api piligannam
dan oya okkoma amataka karala game eka gahamu apita ubalath ekka kisima awlak na![]()
. aye gema gahala ... ane manda bn, kada kappal karayo dapu wisa bija ubalage oluwe bn thama
un dammane dinana team ekai, man of the match ekai
anna eka nisai me okkoma ka gahanneනෑලු බං...
මුං ඒ සල්ලි වියදම් කරලා අභිසාරිකාවක් අරගෙන ලු..
මූට උත්තේජනය වෙලා නෑ ලු...
ඒක ලු අප්සට් එක...![]()
මුල් දවසෙ මට කරන්ට් ගිය වෙලේ නම් එහෙම ඉටියෙ නැ ලු
3) If a player left the game due to a internet connection error, electricity failure, or any other problem,
they must reconnect to the game as soon as possible.
Other players have to continue playing the game with the remaining number of players in their squad.
If the player fails to return quickly, the team leader has the right to call his reserve player to the game play from next round.![]()
oma kiwata manushikawa hithanawa bn, winadi 5k balanawa aru enakan team eke 5k nathnam. 
thota thama
, ane ape pappa ema karanawada, mal wana wana innawa misak okata wena deyak bane
![]()
![]()


මැච් රීස්ටාර්ට් කලේ කවුන්ට්ස් වැරදුනු නිසා
උඹ හිතනවද ප්ලෙයර් කෙනෙක් නැතුව අපි අඬාවැටෙයි කියලා.
ඕන නම් අහපන් ජොලාලා එක්ක අපි 4 දෙනෙක් ගැහුව ටිටි ටයිම් අවුට් වෙනනිසා දිගටම
අනික ඒකි ටයිම් අවුට් උනාම යන්නේ අපේ එකෙක් හරි මරාගෙන එයා දාපු මයින්ස් වලට.
උඹලටත් මුලින් එහෙම 1ක් උනාම උඹලා හිතුවේ අපි මොනහරි කලා කියලනේ.
එහෙම කේස් එකකින් පටන් ගද්දිම උඹලෑ 2ක් හරි 3ක් මැරුනම අපි විස්තරේ කියලා
ඒ රවුන්ඩ් එක කැන්සල් කලා මතක ඇතිනේ
කීපපාරක්ම රීස්ටාර්ට් කලත් ස්පොවුන් වෙද්දි ඩෙත් වැටෙන නිසා තමයි ඒවා අයින්
කරලා රිසල්ට් ගමු කියලා ආයේ පටන් ගත්තේ.අන්න එතකොටයි සර්වර් එක රීස්ටාර්ට් උනේ.
දන්න තරමින් සර්වර් එක රීස්ටාර්ට් කරන්න පුලුවන් බ්ලැක්ලිස්ට් ට විතරයි.
උඹලට තේරෙන විදියට පැහැදිලි කලා කියලා හිතනවා.
අපි උඹලා වෙනුවෙන් කරපු ඒවා කියව කියව යන්න ඔනේ උනේ නෑ, ඒත් උඹලා කියන දේවල් ගැන කණගාටුයි.![]()

enna kochchara wela giyada ?
පූස්;14904353 said:මම මෙතන ආවෙ උඹට බනින්න නෙමේ. කුණුහරුප කෙලපු උන්ට බැනල යන්න. අපිත් ගේම් ගහනවනේ. ඒ උනාට කුණුහරුප අනවශ්‍ය තැන් වලදී, අනවශ්‍ය විදියට පාවිච්චි කරන්නෙ නෑ.
ඒ අතරේ මේ ගේම් එකේ මොකද වෙලා තියෙන්නෙ කියල බැලුව.මං කොහොමද දන්නෙ Lag සීන්. මම කිසිම චීට්, මොඩ් යූස් කරල නෑ ගේම් වලදී කවදාවත්ම.
Lag වෙලත් නෑ. පින්ග් එක කේස් වෙලත් නෑ