ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මම මේක දැක්කෙ දැන්
මම කාටවත් කඩේ යන්නේ නැහැ ඔයි
මම මේකෙ ඉන්න එකෙක්වත් පුද්ගලිකව අදුනන්නෙත් නැහැ
උබ ගේම් එක ගහන්න එන්නෙ නැත්නම් ඒක ගැන කතා කරන්නේ මොන එකටද කියලයි මම ඇහුවෙ



නෑ ඩයස් මිසින් වෙද්දි උඹ ආවා, උඹ මිසින් වෙද්දි ඩයස් ආව. එකයි එහෙම කිව්වෙ. :dull:
මම ගේම් ගහනවා හැමදාම. හැබැයි මම තරඟ වලට ටීම් එකක නෑ කියල කියල තියෙන්නෙ. ආපහු කියෝපන්. :frown:
ගේම් එක ගැන නෙමේ කිව්වෙ. අපේ උන්ට එක එකා කුණුහරුපෙන් බනින එක ගැන කිව්වෙ. ඔයාත් එහෙම කෙනෙක් නං තොප්පිය දාගන්න. :dull::dull:
ඔයා ඔයාට අදාල නැති දේකට මැදින් පැන්නේ. :dull::oo:
 

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    api yaluwo nemeda:oo::baffled:




    monwa unath MTA eken mata yaluwo tikak set una
    ncpasan,anushanga777,banuka,wale inna K-ZONE:P
    ape team eka ela ban fun eke gahanwa
    dinuwa praduna eketawath benne ne ;)[/QUOTE]

    ubala yaluwo tamai pappe. eth mechchara fit une me team match nisa.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ape team eke kiwwe blue eke hema ekkema mage yaluwo:rolleyes:
    red eke un tama haturo:baffled:

    D2,pappa sachi, titi,pasan,harsha,fury lide inna geethq:P
    NLM, SLM, terminater, maranna beri damer ,lloyd ,jola chuks twa innawa ban
    mataak unama dannam;);)


    :P;);)

    :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පූස්;14904293 said:


    නෑ ඩයස් මිසින් වෙද්දි උඹ ආවා, උඹ මිසින් වෙද්දි ඩයස් ආව. එකයි එහෙම කිව්වෙ. :dull:
    මම ගේම් ගහනවා හැමදාම. හැබැයි මම තරඟ වලට ටීම් එකක නෑ කියල කියල තියෙන්නෙ. ආපහු කියෝපන්. :frown:
    ගේම් එක ගැන නෙමේ කිව්වෙ. අපේ උන්ට එක එකා කුණුහරුපෙන් බනින එක ගැන කිව්වෙ. ඔයාත් එහෙම කෙනෙක් නං තොප්පිය දාගන්න. :dull::dull:
    ඔයා ඔයාට අදාල නැති දේකට මැදින් පැන්නේ. :dull::oo:


    මම එකෙක්ට වත් කුනුහරුපෙන් බැනල නැහැ මෙතන
    අපි අපිට අදාල නැති දේවල් වලට පැන පැන දෙන එක තමා මෙතන වුන වැරැද්ද
    උබ හරි
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම එකෙක්ට වත් කුනුහරුපෙන් බැනල නැහැ මෙතන
    අපි අපිට අදාල නැති දේවල් වලට පැන පැන දෙන එක තමා මෙතන වුන වැරැද්ද
    උබ හරි

    මම මෙතන ආවෙ උඹට බනින්න නෙමේ. කුණුහරුප කෙලපු උන්ට බැනල යන්න. අපිත් ගේම් ගහනවනේ. ඒ උනාට කුණුහරුප අනවශ්‍ය තැන් වලදී, අනවශ්‍ය විදියට පාවිච්චි කරන්නෙ නෑ. :dull:
    ඒ අතරේ මේ ගේම් එකේ මොකද වෙලා තියෙන්නෙ කියල බැලුව. :cool: මං කොහොමද දන්නෙ Lag සීන්. මම කිසිම චීට්, මොඩ් යූස් කරල නෑ ගේම් වලදී කවදාවත්ම. :cool: Lag වෙලත් නෑ. පින්ග් එක කේස් වෙලත් නෑ
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    දුරකතනයක් ගත්තාද??
    නෑලු බං...
    මුං ඒ සල්ලි වියදම් කරලා අභිසාරිකාවක් අරගෙන ලු..
    මූට උත්තේජනය වෙලා නෑ ලු...
    ඒක ලු අප්සට් එක...
    :rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    uba mata da kiwwe kadakappal karaya kiyala
    :frown: thota thama :rofl:, ane ape pappa ema karanawada, mal wana wana innawa misak okata wena deyak bane :rofl:

    pala yanna harusha mata kawadawath ohama kiyanne ne:love:
    :love::P

    Hari ehenam sever eka restart karanna aththe blacklist member neh uta danna kiyapanko reason ekath ekkama ethakota kisi ginnak nane api piligannam :yes:

    dan oya okkoma amataka karala game eka gahamu apita ubalath ekka kisima awlak na:yes::P

    yeah, blackata kiyamu, mokada a welwe geetha pata gala skype msg ekak damma "moko bn une" kiyela :D. aye gema gahala ... ane manda bn, kada kappal karayo dapu wisa bija ubalage oluwe bn thama :D un dammane dinana team ekai, man of the match ekai :D anna eka nisai me okkoma ka gahanne
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මුල් දවසෙ මට කරන්ට් ගිය වෙලේ නම් එහෙම ඉටියෙ නැ ලු

    enna kochchara wela giyada ?


    3) If a player left the game due to a internet connection error, electricity failure, or any other problem,
    they must reconnect to the game as soon as possible.
    Other players have to continue playing the game with the remaining number of players in their squad.
    If the player fails to return quickly, the team leader has the right to call his reserve player to the game play from next round. :rolleyes:

    :D oma kiwata manushikawa hithanawa bn, winadi 5k balanawa aru enakan team eke 5k nathnam. :D
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මැච් රීස්ටාර්ට් කලේ කවුන්ට්ස් වැරදුනු නිසා:dull:
    උඹ හිතනවද ප්ලෙයර් කෙනෙක් නැතුව අපි අඬාවැටෙයි කියලා.:D
    ඕන නම් අහපන් ජොලාලා එක්ක අපි 4 දෙනෙක් ගැහුව ටිටි ටයිම් අවුට් වෙනනිසා දිගටම
    අනික ඒකි ටයිම් අවුට් උනාම යන්නේ අපේ එකෙක් හරි මරාගෙන එයා දාපු මයින්ස් වලට.:rofl::rofl:
    උඹලටත් මුලින් එහෙම 1ක් උනාම උඹලා හිතුවේ අපි මොනහරි කලා කියලනේ.:cool:
    එහෙම කේස් එකකින් පටන් ගද්දිම උඹලෑ 2ක් හරි 3ක් මැරුනම අපි විස්තරේ කියලා
    ඒ රවුන්ඩ් එක කැන්සල් කලා මතක ඇතිනේ:yes::yes:
    කීපපාරක්ම රීස්ටාර්ට් කලත් ස්පොවුන් වෙද්දි ඩෙත් වැටෙන නිසා තමයි ඒවා අයින්
    කරලා රිසල්ට් ගමු කියලා ආයේ පටන් ගත්තේ.අන්න එතකොටයි සර්වර් එක රීස්ටාර්ට් උනේ.:frown:
    දන්න තරමින් සර්වර් එක රීස්ටාර්ට් කරන්න පුලුවන් බ්ලැක්ලිස්ට් ට විතරයි.:baffled:
    උඹලට තේරෙන විදියට පැහැදිලි කලා කියලා හිතනවා. :yes::yes:
    අපි උඹලා වෙනුවෙන් කරපු ඒවා කියව කියව යන්න ඔනේ උනේ නෑ, ඒත් උඹලා කියන දේවල් ගැන කණගා‍ටුයි. :(:(

    bump:love:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    enna kochchara wela giyada ?

    ඒක මතක නැහැ. නමුත් මම ගිය නිසා මම හිටපු roun‍d එකයි ඊලග එකයි මට මිස් වුනා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පූස්;14904353 said:
    මම මෙතන ආවෙ උඹට බනින්න නෙමේ. කුණුහරුප කෙලපු උන්ට බැනල යන්න. අපිත් ගේම් ගහනවනේ. ඒ උනාට කුණුහරුප අනවශ්‍ය තැන් වලදී, අනවශ්‍ය විදියට පාවිච්චි කරන්නෙ නෑ. :dull:
    ඒ අතරේ මේ ගේම් එකේ මොකද වෙලා තියෙන්නෙ කියල බැලුව. :cool: මං කොහොමද දන්නෙ Lag සීන්. මම කිසිම චීට්, මොඩ් යූස් කරල නෑ ගේම් වලදී කවදාවත්ම. :cool: Lag වෙලත් නෑ. පින්ග් එක කේස් වෙලත් නෑ

    ඇ ඉතින් මට වෙලත් තියෙනවැයි
    මම ලැග් නැ Browser නැ skype නැ අරක නැ මේක නැ පින් කේසුත් නැ. මම මැරෙනව එකසිය ගානට. ඒක ප්‍රශ්නයක් නැහැ

    අපි game එකට එනකොට සේරම දේවල් වහලා එන්නයි සමහර උන් ලැග් ලැග් කියල කිවුවමආ පොඩ්ඩක් ඉදපන් අරක වහල එන්නම් මේක වහල එන්නම් කියන්නේ
     
    Status
    Not open for further replies.