<html> <img src="E:\download\gbi.jpg" width=200 height=200> </html>
labu gediya Well-known member Dec 14, 2012 8,588 1,556 113 45 Weligama, Sri Lanka May 2, 2013 #1 <html> <img src="E:\download\gbi.jpg" width=200 height=200> </html>
LKS007 Well-known member Jun 14, 2008 39,772 3,765 113 මාතර - මාලෙබ් - melbourne May 2, 2013 #2 yakow uba mokadda damme
labu gediya Well-known member Dec 14, 2012 8,588 1,556 113 45 Weligama, Sri Lanka May 2, 2013 #4 photo add wenne neththe mokada ban
shan_wicram Member Aug 21, 2011 857 84 0 May 2, 2013 #5 මචන් ඔයාගේ hard disk එකේ තියෙන පින්තූරය පින්තූර public share url එකක් දෙන photo sharing අඩවියකට upload කරල ඒකේ url එක දාන්න.. අපිට ඔයාගේ Hard disk එකේ තියෙන පින්තූර පේන්නෑ..
මචන් ඔයාගේ hard disk එකේ තියෙන පින්තූරය පින්තූර public share url එකක් දෙන photo sharing අඩවියකට upload කරල ඒකේ url එක දාන්න.. අපිට ඔයාගේ Hard disk එකේ තියෙන පින්තූර පේන්නෑ..
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka May 2, 2013 #6 labu gediya said: photo add wenne neththe mokada ban Click to expand... http://tinypic.com/ gihin upload karala link eka danna.
labu gediya said: photo add wenne neththe mokada ban Click to expand... http://tinypic.com/ gihin upload karala link eka danna.
smother Well-known member Jan 27, 2009 19,902 1,483 113 36 Six Feet Under May 2, 2013 #7 උබ ඔය උබේ pc එකේ path එකනේ දාල තියෙන්නේ ? ඕක අප්ලෝඩ් කරපන් tinypic වගේ සිතේ එකකට
labu gediya Well-known member Dec 14, 2012 8,588 1,556 113 45 Weligama, Sri Lanka May 2, 2013 #8 thanks
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ May 2, 2013 #9 පිස්සුවක් ඇතෑ බං.. උඹගෙ හාඩ් එකේ තියෙන පිංතූරෙ Photo Sharing සයිට් එකකට අප්ලෝඩ් කරලා Direct Link එක කොපි කරල දාපන්.. නැතුව උඹගෙ හාඩ් එකේ තියෙන පිංතූරෙ අපිට පේන්නෙ නැහැ.. මේ සයිට් එක හොඳයි.. මේකට අප්ලෝඩ් කරපන් මුලින්ම පිංතූරෙ.. අප්ලෝඩ් වුණාට පස්සෙ Direct Link එක දාපන් .. http://www.uploadhouse.com
පිස්සුවක් ඇතෑ බං.. උඹගෙ හාඩ් එකේ තියෙන පිංතූරෙ Photo Sharing සයිට් එකකට අප්ලෝඩ් කරලා Direct Link එක කොපි කරල දාපන්.. නැතුව උඹගෙ හාඩ් එකේ තියෙන පිංතූරෙ අපිට පේන්නෙ නැහැ.. මේ සයිට් එක හොඳයි.. මේකට අප්ලෝඩ් කරපන් මුලින්ම පිංතූරෙ.. අප්ලෝඩ් වුණාට පස්සෙ Direct Link එක දාපන් .. http://www.uploadhouse.com