පට්ටයි මචෝ, හැබැයි commands වල පොඩි අවුලක් තියෙනව වගේ. repeat කරන්න ඕනෙනෙ. මගේ GSD එකාව වෙලාවක් තිබ්බොත් දාන්නම්.
අනික මචෝ බව්වට වචන 30 ක් තමා උපරිම මතකය. මට ඇහෙන්නෙ උබ dont eat කියනව වගේ. හරියට ඇහෙන්නෙ නෑ. උබ ඒක නම් කියන්නෙ, dont eat and eat කියන command දෙකම use කරන්න එපා. negative form තේරුම් ගන්න බෑ බන්. dont eat කියපුවාමත් eat කියන command එක කියවෙන නිසා බල්ල confused වෙනව. ඔතන උබේ බව්ව ඔය command දෙකේ වෙනස අදුන ගන්නෙ උබේ voice එකේ loud එකෙන්. ඕක accurate නෑ බන්. dont eat කියන එකට වෙන command එකක් use කරන්න. negative form use කරන්න එපා.