මුස්ලිම් තායිලන්තයක්!!!
තායිලන්තය තුළ මුස්ලිම් රටක් අවශ්‍යයි
- බෙදුම්වාදී නායක අබ්දුල් කරිම්
දකුණු තායිලන්තයේ ස්වාධීන මුස්ලිම් රාජ්‍යයක් පිහිටුවීමට තායි රජය ඉඩදිය යුතු යෑයි අබ්දුල් කරිම් තාලිබ් නමැති මුස්ලිම් බෙදුම්වාදී නායකයා ඉල්ලා ඇත.
තායි රජය සමග පැවැති සාම සාකච්ඡාවකදී ඔහු මේ ඉල්ලීම කර තිබේ. එසේම අත්අඩංගුවේ සිටින සියලුම මුසලිම් කැරළිකරුවන් නිදහස් කළ යුතු බව ද ඔහු ඉල්ලා ඇත.
එහෙත් තායි හමුදාපති පර්සුත් චන්ආචා පැවසුවේ එම කැරළිකරුවන් නීතිය කඩ කර ඇති නිසා ඔවුන්ව මුදා හැරිය නොහැකි බවය.
http://www.divaina.com/2013/05/01/forign03.html
මේ යන විදියට අපිටත් වෙන්නේ මේකමද කියලා කවුද දන්නේ?