Duminda in hospital in 2012 - Pictures released

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    943003_614069135292864_326500891_n.jpg

    මේ ඔලුවට ගහලා තියෙන්නේ fullmark ඉන්ක් රීෆිල් බෝතලයක්ද? මට මතක නැහැනේ බන්:rofl:

    1.jpg

    :oo::rofl:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    photoshop edit nam nevei, habai movie ekakata wade makeup karala gaththu pic tikak wage, owath wada da malli owath wadada? makeup fx danna porakage wadak
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අනේ යකෝ, ඉස්පිරිතාලෙ ඇඳක් උඩ ඉන්නකොට කොහොමත් මහත්වෙනවා කියන එක තේරුම් ගන්න බැරි තරම් ගොනෙක්ද උඹ?

    මෙහෙම ෆොටෝශොප් වලින් හදලා පෙන්නන්න තරම් උඹලගෙ ඇති වැදගත්කම මොකක්ද බන්?

    ඔන්න ඉතිං ආවා දීගෙන මට හිතෙන විදියට උඹ උපන් ගෙයි ශ්‍රී ලංකා කාරයෙක්. උඹේ comments දැකලා තියෙන නිසයි මට එහෙම හිතෙන්නේ. දැන් භාරත ලක්ෂ්මන් උපන් ගෙයි ශ්‍රී ලංකා කාරයෙක් නෙවෙයි හැබැයි පස්සේ එහෙමෙ උනා. දුමින්ද තවමත් නියම යූ.එන්.පී. දැන් උඹ කියපං යූ.එන්.පී.කාරයෙක් නියම ශ්‍රී ලංකා කාරයෙකුට වෙඩි තියලා මැරුවා. පස්සේ ඌ ලෝක බොරුවක් කරලා ඇප අරන් ගෙදර යනවා.උඹට මොකද හිතෙන්නේ
    මම අහන්නේ නියම ශ්‍රී ලංකා කරයෙකුගේ හෘද සාක්ෂිය. නිකං කුණුහරුප නොතියා කෙලින් උත්තර දීපං

    ජිම් යෑම නවත්තපුවම ඇග බරි වෙනවා තමයි දවසෙන් දෙකෙන් එහෙම වෙන්නේ නෑ මාස ගණනක් යනවා අනික එමෙ බරි උන ඇගක් ආහු නියම තත්ත්වෙට ගන්න ඊටත් වඩා කාලයක් යනවා. මෙයා ලංකාවට එන්නේ සිහිය නැතිව හොදටම අමාරුවෙන්. මාසයකට පස්ෙස් හිටිය 2012 හිටිය විදියමයි කාටද ෙම් ෙබාරුව කරන්ෙන් ෙමාකටද
     
    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    මේ ෆොටෝස් මොෂන් ‍ෆික්චර් ක්‍රමයට භාවිතා කරන තාක්ෂනය භාවිතා කරලා ගහපු ඒවා.මේක ‍ෆිල්ම්ස්වල නලුවන් වේෂ නිරූපනය කරන විදිහට දක්ෂ විඳිහට සකස් කරලා ගත්ත චායාරූප.ඔය එක ඇහක් වැහිලා තියෙන්නේ ෆේෂියල් ස්නායුවට තාවකාලිකව ඇනස්තීසියා එකක් ගහලා.ඒ වගේම මූන ඉදිමෙන්න සේලයින් ටිකක් පැයක් විතර එකදිගට දුන්නම හරි.මේවා තාවකාලිකව කරන්න පුලුවන්.ඒක නිසා ෆොටෝස් වලින් නෙවෙයි ක්ලිනිකල් විදිහට බැලුවොත්,දුමින්ද සිල්වා ඔලුවට වෙඩි වැදුන එකෙක් නෙවෙයි.ඔලුවට වෙඩි වැදුනනම් ඔය ඉන්න පෙනුම සහ කාර්යක්ෂමතාවය ඇත්තේ නෑ.ඒ වගේම හිස සහ කොන්ඩය සාමන්‍යයම තත්වයේ තියෙනවා.මම දන්න විදිහට දුමින්ද කරන්නේ බොරුවක්.ඒක ලංකාවේ මාධ්‍යකරුවන්ට පේන්නේ නැති වුනාට, දැනුමක් තියෙන අයට පේනවා.
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා

    duminda karanne boruwak bawa hiru eke hamoma dannawa :D even hiru eke inna set ekak thama oya naduwata ewwa kiyala kiyana fotos hdala thiyenneth

    anika duminda singapre nan hitiye

    sahodarayan denna reynor silva n vinsert silva dennage passport wala australia giya kiyala visa wadinne kohomada ? vinsertge fb eke duminda ekka inna fotos yanne kohomawa aussie wala idan gaththa fotos
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    සින්දුවක් අහල චූන් එකේ නිදාගනිල්ලා....

    අපිටනම් මොන ජිම් ගියත් උණක් හෙම්බිරිස්සාවක් සෙට්වුනගමන් ඇඟ අතපය ඇදිලයනව. ඒකට මූ...... යකෝ ඔලුව ඔපරේට්කරල සිහි මඳගතියෙන් හිටපු එකා මොනව ගිලලද මෙච්චර මහත්වුනේ?? අනික ඉස්පිරිතාලෙන් මෙච්චර මහත්වෙන අධිපෝශී කෑම බීම ලබාදෙන්නෑ...... ඔලුවට වෙඩිවැදුනු, ඉවත්කිරීම අවදානම් නිසා ඔලුව ඇතුලේ බුලට් කෑලි තියෙන්න ඇරපු ගොඩක් හමුදාවේ අය දැකල තියෙනව, උන්ටවඩා මූ මාරම වෙනස්.

    දන්නතරමින් භාරතයයි මූයි දෙන්නම එකයි. භාරතයගෙ දූත් ආන්ඩුවෙන් මෙච්චර අසාදාරණයක් වෙද්දී රජතුමාගේ දෑත් ශක්තිමත්කරන්න ස්ටේජ් නැගල සින්දුකියපු එකේ අපි මොන පුකට දුමින්දයගැන හොයනවද???:angry:

    සින්දුවක් අහල චූන් එකේ නිදාගනිල්ලා....;)

    රොබොට් අයියා:frown:.....
     
    Last edited: