ESCROW ගැන දන්නවද.........

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මචන්ලා ESCROW ගැන දන්නා කව්රු හරි ඉන්නවද.වැඩ කරන හැටි කියන්න පුලුවන්ද පියවරෙන් පියවර ඕන.මෙකය් CASE එක.මම aliexpress.com එකෙන් බඩු වගයක් ගන්න බැලුව.උන් කියනවා ESCROW වලින් ගෙවන්න කියලා

    www.escrow.com
     
    Last edited:
    • Like
    Reactions: Fire_Bird

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    aliexpress.com හරහා විතරක් ගෙවපන්! වෙන සයිට් වලින් ගෙවන්න එපා!
    aliexpress.com හරහා බඩු ගත්තාම උඹට බඩු හම්බුනා කියලා confirm කරන කන් උන් sellerට සල්ලි ගෙවන්නෙ නෑ. ඒක තමයි උඹට තියන ගැරන්ටිය.
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    aliexpress.com හරහා විතරක් ගෙවපන්! වෙන සයිට් වලින් ගෙවන්න එපා!
    aliexpress.com හරහා බඩු ගත්තාම උඹට බඩු හම්බුනා කියලා confirm කරන කන් උන් sellerට සල්ලි ගෙවන්නෙ නෑ. ඒක තමයි උඹට තියන ගැරන්ටිය.

    කෙලින්ම card එකෙන් ගෙව්වට ගැටළුවක් නැද්ද.ඔය බඩු අරන් තියෙනවද
    thanks.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    aliexpress.com හරහා විතරක් ගෙවපන්! වෙන සයිට් වලින් ගෙවන්න එපා!
    aliexpress.com හරහා බඩු ගත්තාම උඹට බඩු හම්බුනා කියලා confirm කරන කන් උන් sellerට සල්ලි ගෙවන්නෙ නෑ. ඒක තමයි උඹට තියන ගැරන්ටිය.

    ithin bun eka neda escrow service kiyanneth
     
    • Like
    Reactions: rm1980

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෙලින්ම card එකෙන් ගෙව්වට ගැටළුවක් නැද්ද.ඔය බඩු අරන් තියෙනවද
    thanks.
    card එකෙන් තමයි මාත් ගෙව්වෙ හැබැයි ගෙව්වෙ aliexpress.com සයිට් එකෙන්මයි. පිට සයිට් වලින් නෙමෙයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ithin bun eka neda escrow service kiyanneth
    escrow service කියන්නෙ ඒකම තමයි හැබැයි ඒක aliexpress.com සයිට් එකෙන්ම දෙන service එකක් මිසක් වෙන සයිට් එකකින් නෙමෙයි ගෙවන්නෙ
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    escrow service කියන්නෙ ඒකම තමයි හැබැයි ඒක aliexpress.com සයිට් එකෙන්ම දෙන service එකක් මිසක් වෙන සයිට් එකකින් නෙමෙයි ගෙවන්නෙ

    escrow service eka aliexpress ekema thiyenawane? mama hithanne me thread eka daapu kenaata kiyanna aththe seller ta eken gewanna kiyala direct nathuwa.
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    මචන් aliexpress එකෙයි alibababa එකෙයි වෙනස මොකක්ද? මම දන්න එකෙක් alibaba එකෙන් හම්බුන seller එකෙනෙකුට අහුවුණා . aliexpress එක bussiness කරන්න safe ද?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    card එකෙන් තමයි මාත් ගෙව්වෙ හැබැයි ගෙව්වෙ aliexpress.com සයිට් එකෙන්මයි. පිට සයිට් වලින් නෙමෙයි.

    escrow service කියන්නෙ ඒකම තමයි හැබැයි ඒක aliexpress.com සයිට් එකෙන්ම දෙන service එකක් මිසක් වෙන සයිට් එකකින් නෙමෙයි ගෙවන්නෙ

    escrow service eka aliexpress ekema thiyenawane? mama hithanne me thread eka daapu kenaata kiyanna aththe seller ta eken gewanna kiyala direct nathuwa.

    thanks machanla.mama alixpress aeken card aeken pey karala dadu aragena tiyenwa.aeth aeka seller kenek chat karapu welawe kiwwa escrow service aeka haraha gewanna kiyala.aekai aehuwe.a kiynne api kohoma gewwat aekama de wenne.mokada escrow kiyanneth alixpress aeka den sirvice aekakak nisa.

    thanks machanla.puluwan vidiyata hamotama salakuwa........ biggrin9gp.gif
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    escrownam wadiya use karala naha machan. Eka paarakda koheda flippa eke use kala wage mathakai. Eka safe machan anith ewata wada.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මචන් aliexpress එකෙයි alibababa එකෙයි වෙනස මොකක්ද? මම දන්න එකෙක් alibaba එකෙන් හම්බුන seller එකෙනෙකුට අහුවුණා . aliexpress එක bussiness කරන්න safe ද?

    Alibaba eke godak welawata hena thoga ganna wenawa ganna giyama. Aliexpress eke 1k 2k unath ganna puluwan godak items wala. Alibaba eke unta kiwwama un godak welawata FREE samples ewanawa. Ithin kattiya FREE sample eka aran nikan innawa:P Sellerslata ahu wenne ithin hoyanne balanne nathuwa salli gewwama