xperia p charging Time

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    mata penne ubaa thiyenne manasika prashnayak. maye phone eke battery eka 1700ma ekak.ekatath thiyenne 5dc 850ma charger ekak. ubata na pissu ban
    :rolleyes::rolleyes::oo: Uba katha karanne Xperia P eka gena da :confused:

    Eke battery eka machan 1305 mAh
    anika macha 850 kiyanne charger eke mAh gana nemei charger model eka.
    charger eka 1500mAh ekak

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0

    mege phone eka nam experia p nemei... habai mage phone eke battery eka 1750ma welath.. eke charger ekath 850 ma.

    ube oya 1350 charge karanna uba 1500 ma ekak hoyanawa lol.

    ara gsmarena link eke balapan charger eka ganath wisthara thiyanawa..

    anthimata kiyanne thiyenne..... ube moda wada nisa original charger eka uba shop ekata dunna kiyaa thamai. uba 1500ma walin charge karala wadikal battery eka thiyeida danne na
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    mege phone eka nam experia p nemei... habai mage phone eke battery eka 1750ma welath.. eke charger ekath 850 ma.

    ube oya 1350 charge karanna uba 1500 ma ekak hoyanawa lol.

    ara gsmarena link eke balapan charger eka ganath wisthara thiyanawa..

    anthimata kiyanne thiyenne..... ube moda wada nisa original charger eka uba shop ekata dunna kiyaa thamai. uba 1500ma walin charge karala wadikal battery eka thiyeida danne na
    Bro 850 kiyanne machan charger model number eka,eke thiyena mAh gana nemei :no: 1500mAh thamai machan charger eke capacity eka enne,uba hariyata danne na machan man kiyana phone eka gena,anika uba E850 kiyala thiyena eka mAh eka kiyala patalawagena inne ;)
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    mege phone eka nam experia p nemei... habai mage phone eke battery eka 1750ma welath.. eke charger ekath 850 ma.

    ube oya 1350 charge karanna uba 1500 ma ekak hoyanawa lol.

    ara gsmarena link eke balapan charger eka ganath wisthara thiyanawa..

    anthimata kiyanne thiyenne..... ube moda wada nisa original charger eka uba shop ekata dunna kiyaa thamai. uba 1500ma walin charge karala wadikal battery eka thiyeida danne na

    uba moda wadak karan na machan..1500mAh ekak thama thiyenne.phone shop walin badu maru karanawa.1750mAh ekakata uba 850mAh chager ekennam karanne uba paya ganak charge karanawa athi..ubai rawatila thiyenne..man gawa thiyenne P ekak chager eka 1500mAh. mage phn eka 45min walin wage charge wenawa.
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    W5MU3y6.jpg

    meke post kala ayagenuth ahapan 1500 da kiyala
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    W5MU3y6.jpg

    meke post kala ayagenuth ahapan 1500 da kiyala
    machan oka Xperia P ekata ena Original charger eka nemei :no:
    oke sony ericsson kiyala uda side eke kotala thiyenawa
    but xperia walata ena new ewa wala enne Sony kiyala gahala witharai
    Anika machan Xperia P ekata original ena charger eka 1500mAh
    balapan reviews wala ehema dala thiyenawa
    unboxing video walath athi
    Uba wena Phone ekak patalawagena atte
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    mege phone eka nam experia p nemei... habai mage phone eke battery eka 1750ma welath.. eke charger ekath 850 ma.

    ube oya 1350 charge karanna uba 1500 ma ekak hoyanawa lol.

    ara gsmarena link eke balapan charger eka ganath wisthara thiyanawa..

    anthimata kiyanne thiyenne..... ube moda wada nisa original charger eka uba shop ekata dunna kiyaa thamai. uba 1500ma walin charge karala wadikal battery eka thiyeida danne na

    W5MU3y6.jpg

    meke post kala ayagenuth ahapan 1500 da kiyala

    danna deyak katha karapan ban.
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    මෙන්න ඔරිජිනල් චාර්ජර් එක.. මගේ චර්ජර් එකත් මේකම තමා...:yes::yes::cool:
    mata hamba wune na ne banz meka,mata hamba wune me mAh ekama thiyena 2pin charger ekak :(:(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..

    මට හිතෙන්නේ මෙහෙමයි මචන් උබ අරගෙන තියෙන්නේ ආසියාවේ රටවලට එන quality ෆෝන් එකක් එකයි චාර්ජර් එකත් asian country වලට හරියන පින් චාජර් එකක් එන්නේ.. මම අරගත්ත ප්ලේස් එකේ උන් ෆෝන් ගෙන්නන්නේ ඩුබායි වලින් මගේ මැනුවල් එකත් තිබ්බේ ඇරබික් වලින්, English manual එකක් නෑ... TRCL ලේබල් එකත් නෑ...:no: තව බොක්ස් එකේ ගහල තියෙනවා AR, EN, FA මේකේ තේරුම නම් මම දන්නෙත් නෑ...:no:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    mata hamba wune na ne banz meka,mata hamba wune me mAh ekama thiyena 2pin charger ekak :(:(

    maget 2pin thama. eka awulak na machan. same quality. :yes:

    මට හිතෙන්නේ මෙහෙමයි මචන් උබ අරගෙන තියෙන්නේ ආසියාවේ රටවලට එන quality ෆෝන් එකක් එකයි චාර්ජර් එකත් asian country වලට හරියන පින් චාජර් එකක් එන්නේ.. මම අරගත්ත ප්ලේස් එකේ උන් ෆෝන් ගෙන්නන්නේ ඩුබායි වලින් මගේ මැනුවල් එකත් තිබ්බේ ඇරබික් වලින්, English manual එකක් නෑ... TRCL ලේබල් එකත් නෑ...:no: තව බොක්ස් එකේ ගහල තියෙනවා AR, EN, FA මේකේ තේරුම නම් මම දන්නෙත් නෑ...:no:

    ahh uba gaththada..? keeyak unada? :cool:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    maget 2pin thama. eka awulak na machan. same quality. :yes:

    ahh uba gaththada..? keeyak unada? :cool:
    ඔව් බන් ගත්තා දැන් දවස් හතරක් විතර වෙනවා :cool::cool: ෆෝන් එක අවුලක් නෑ මට සුපිරියි..:cool: බැටරි එකත් මට ශේප්.. 36ක් උන බන්.. with 2yr software වොරන්ටි එකත් එක්ක.. පුළුවන් නම් මට ක්‍රමයක් කියපන්කො මගේ අනිත් nokia Asha 300 ෆෝන් එකේ තියෙන contact කොපි කරගන්න විදියක්...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    ඔව් බන් ගත්තා දැන් දවස් හතරක් විතර වෙනවා :cool::cool: ෆෝන් එක අවුලක් නෑ මට සුපිරියි..:cool: බැටරි එකත් මට ශේප්.. 36ක් උන බන්.. with 2yr software වොරන්ටි එකත් එක්ක.. පුළුවන් නම් මට ක්‍රමයක් කියපන්කො මගේ අනිත් nokia Asha 300 ෆෝන් එකේ තියෙන contact කොපි කරගන්න විදියක්...
    Bluetooth walin send karanna puluwan ne hattiyama,man kareth ehemai
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඔව් බන් ගත්තා දැන් දවස් හතරක් විතර වෙනවා :cool::cool: ෆෝන් එක අවුලක් නෑ මට සුපිරියි..:cool: බැටරි එකත් මට ශේප්.. 36ක් උන බන්.. with 2yr software වොරන්ටි එකත් එක්ක.. පුළුවන් නම් මට ක්‍රමයක් කියපන්කො මගේ අනිත් nokia Asha 300 ෆෝන් එකේ තියෙන contact කොපි කරගන්න විදියක්...

    11.gif
    11.gif
    JB damme nadda?

    pc kush kiyapu widihata bt walin danna. eka lesi. a wade awul nam kiyanna wena widihak mama kiyala dennam. :D

    Bluetooth walin send karanna puluwan ne hattiyama,

    :yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    11.gif
    11.gif
    JB damme nadda?

    pc kush kiyapu widihata bt walin danna. eka lesi. a wade awul nam kiyanna wena widihak mama kiyala dennam. :D
    නෑ බන් ජේ.බි දැම්මේ නෑ බන්..:no: මට තේරෙන්නේ නෑ බන් ෆ්ලෑෂ් ටූල් වලින් ජේ.බි දාන්න..:no: බ්ලුටූත් දාන එක අවුල් බන් මේ නොකිය එකෙන්..:baffled: වෙන ක්‍රමයක් තියේ නම් කියපන්කො.. ලොකු උදව්වක්.. :)