Keeyak unada battery eka?
mata penne ubaa thiyenne manasika prashnayak. maye phone eke battery eka 1700ma ekak.ekatath thiyenne 5dc 850ma charger ekak. ubata na pissu ban

Uba katha karanne Xperia P eka gena da 
Uba katha karanne Xperia P eka gena da
Eke battery eka machan 1305 mAh
anika macha 850 kiyanne charger eke mAh gana nemei charger model eka.
charger eka 1500mAh ekak
Bro 850 kiyanne machan charger model number eka,eke thiyena mAh gana nemeimege phone eka nam experia p nemei... habai mage phone eke battery eka 1750ma welath.. eke charger ekath 850 ma.
ube oya 1350 charge karanna uba 1500 ma ekak hoyanawa lol.
ara gsmarena link eke balapan charger eka ganath wisthara thiyanawa..
anthimata kiyanne thiyenne..... ube moda wada nisa original charger eka uba shop ekata dunna kiyaa thamai. uba 1500ma walin charge karala wadikal battery eka thiyeida danne na
1500mAh thamai machan charger eke capacity eka enne,uba hariyata danne na machan man kiyana phone eka gena,anika uba E850 kiyala thiyena eka mAh eka kiyala patalawagena inne
mage gawa thiyenne US pin charger ekaAnna hari machan,onna oka thamai bande,but machan unboxing videos wala thiyenne 3pin US charger ekak,eka super charger ekak kiyala thamai kiyanne
ane manda apita hamba wenne me pin charger eka,man danna pelak un gawa thiyenawa man ara kiwwa 3pin charger eka,ekanam fatta quality![]()
mege phone eka nam experia p nemei... habai mage phone eke battery eka 1750ma welath.. eke charger ekath 850 ma.
ube oya 1350 charge karanna uba 1500 ma ekak hoyanawa lol.
ara gsmarena link eke balapan charger eka ganath wisthara thiyanawa..
anthimata kiyanne thiyenne..... ube moda wada nisa original charger eka uba shop ekata dunna kiyaa thamai. uba 1500ma walin charge karala wadikal battery eka thiyeida danne na
machan oka Xperia P ekata ena Original charger eka nemei![]()
meke post kala ayagenuth ahapan 1500 da kiyala

mege phone eka nam experia p nemei... habai mage phone eke battery eka 1750ma welath.. eke charger ekath 850 ma.
ube oya 1350 charge karanna uba 1500 ma ekak hoyanawa lol.
ara gsmarena link eke balapan charger eka ganath wisthara thiyanawa..
anthimata kiyanne thiyenne..... ube moda wada nisa original charger eka uba shop ekata dunna kiyaa thamai. uba 1500ma walin charge karala wadikal battery eka thiyeida danne na
![]()
meke post kala ayagenuth ahapan 1500 da kiyala
![]()
meke post kala ayagenuth ahapan 1500 da kiyala
me thiyenne mage sony P phn eke charger eka.oraginal eka. 1500mAh.
![]()
![]()
![]()
man hithanne machan uba rawatila wage..

mata hamba wune na ne banz meka,mata hamba wune me mAh ekama thiyena 2pin charger ekakමෙන්න ඔරිජිනල් චාර්ජර් එක.. මගේ චර්ජර් එකත් මේකම තමා...![]()

මට හිතෙන්නේ මෙහෙමයි මචන් උබ අරගෙන තියෙන්නේ ආසියාවේ රටවලට එන quality ෆෝන් එකක් එකයි චාර්ජර් එකත් asian country වලට හරියන පින් චාජර් එකක් එන්නේ.. මම අරගත්ත ප්ලේස් එකේ උන් ෆෝන් ගෙන්නන්නේ ඩුබායි වලින් මගේ මැනුවල් එකත් තිබ්බේ ඇරබික් වලින්, English manual එකක් නෑ... TRCL ලේබල් එකත් නෑ...mata hamba wune na ne banz meka,mata hamba wune me mAh ekama thiyena 2pin charger ekak![]()
තව බොක්ස් එකේ ගහල තියෙනවා AR, EN, FA මේකේ තේරුම නම් මම දන්නෙත් නෑ...
mata hamba wune na ne banz meka,mata hamba wune me mAh ekama thiyena 2pin charger ekak![]()

මට හිතෙන්නේ මෙහෙමයි මචන් උබ අරගෙන තියෙන්නේ ආසියාවේ රටවලට එන quality ෆෝන් එකක් එකයි චාර්ජර් එකත් asian country වලට හරියන පින් චාජර් එකක් එන්නේ.. මම අරගත්ත ප්ලේස් එකේ උන් ෆෝන් ගෙන්නන්නේ ඩුබායි වලින් මගේ මැනුවල් එකත් තිබ්බේ ඇරබික් වලින්, English manual එකක් නෑ... TRCL ලේබල් එකත් නෑ...තව බොක්ස් එකේ ගහල තියෙනවා AR, EN, FA මේකේ තේරුම නම් මම දන්නෙත් නෑ...
![]()

ඔව් බන් ගත්තා දැන් දවස් හතරක් විතර වෙනවාmaget 2pin thama. eka awulak na machan. same quality.
ahh uba gaththada..? keeyak unada?![]()

ෆෝන් එක අවුලක් නෑ මට සුපිරියි..
බැටරි එකත් මට ශේප්.. 36ක් උන බන්.. with 2yr software වොරන්ටි එකත් එක්ක.. පුළුවන් නම් මට ක්රමයක් කියපන්කො මගේ අනිත් nokia Asha 300 ෆෝන් එකේ තියෙන contact කොපි කරගන්න විදියක්...Bluetooth walin send karanna puluwan ne hattiyama,man kareth ehemaiඔව් බන් ගත්තා දැන් දවස් හතරක් විතර වෙනවාෆෝන් එක අවුලක් නෑ මට සුපිරියි..
බැටරි එකත් මට ශේප්.. 36ක් උන බන්.. with 2yr software වොරන්ටි එකත් එක්ක.. පුළුවන් නම් මට ක්රමයක් කියපන්කො මගේ අනිත් nokia Asha 300 ෆෝන් එකේ තියෙන contact කොපි කරගන්න විදියක්...
මේ නොකියා එකේ සේරම එකපාරට මාර්ක් කරලා යවන්න බෑ බන්.. එක එක තමයි Bluetooth වලින් යවන්න වෙන්නේ.. එපා වෙනවා...Bluetooth walin send karanna puluwan ne hattiyama,man kareth ehemai
ඔව් බන් ගත්තා දැන් දවස් හතරක් විතර වෙනවාෆෝන් එක අවුලක් නෑ මට සුපිරියි..
බැටරි එකත් මට ශේප්.. 36ක් උන බන්.. with 2yr software වොරන්ටි එකත් එක්ක.. පුළුවන් නම් මට ක්රමයක් කියපන්කො මගේ අනිත් nokia Asha 300 ෆෝන් එකේ තියෙන contact කොපි කරගන්න විදියක්...

Bluetooth walin send karanna puluwan ne hattiyama,

නෑ බන් ජේ.බි දැම්මේ නෑ බන්..
JB damme nadda?![]()
pc kush kiyapu widihata bt walin danna. eka lesi. a wade awul nam kiyanna wena widihak mama kiyala dennam.![]()
මට තේරෙන්නේ නෑ බන් ෆ්ලෑෂ් ටූල් වලින් ජේ.බි දාන්න..
බ්ලුටූත් දාන එක අවුල් බන් මේ නොකිය එකෙන්..
වෙන ක්රමයක් තියේ නම් කියපන්කො.. ලොකු උදව්වක්.. 