කාලයක් තිස්සේ අහන්න බලාගෙන හිටපු ෂෝ එකක් එළිවෙනකන් උනත් අහන්න සුදානම්.
දෙමු ඇට්ටි හැලෙන්න.![]()
kohe yanndhamata kawru hari tag 1k diyan neththam mama yanawa

ඒ උනාට මොනවා හරි කියන්නං බං.. නැත්තං උඹ හිතුවොත් මං තරහා වෙලා කියලා...


මම බොන්නේ නැ ... මම අහිංසක ළමයෙක්![]()
ඒ උනාට.... ඌ කොහොමත් කරදරේ වැටිලා ඉවරයි බං ආයෙ වැටෙන්න දෙයක් නෑඑහෙනම් ඉතින් සසාට කරදර සිදුවීමට ඉඩ ඇත තමා![]()



මටත් අද මේ වැස්ස හින්දා ටවුන් එක පැත්තට යන්න විදියක් තිබුනේ නෑ......නැත්තම් හොඳට සම්භාව්‍ය වෙලා එන්න තිබුනා.....දුකට කියවුනේ බං.......! සමාවෙයන්.......!![]()



කොපිරයිට්ස් දාපියජෝතිගේ සදා නොමියෙන ගී වැස්සට තෙමෙන්න එන්න සස්ලිට් සමග...
![]()
