2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    අනිවා මල්ලී.....!
    අපි සැසාට.... සැසා අපිට....!

    if-you-know-what-i-mean-420x250.png
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පටන් ගත්තද දැන් යන සින්දුව මොකක්ද කියහන්කො
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් ඉතින් සසාට කරදර සිදුවීමට ඉඩ ඇත තමා:rolleyes:
    ඒ උනාට.... ඌ කොහොමත් කරදරේ වැටිලා ඉවරයි බං ආයෙ වැටෙන්න දෙයක් නෑ :no::baffled::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දුකට කියවුනේ බං.......! සමාවෙයන්.......!
    54.gif
    මටත් අද මේ වැස්ස හින්දා ටවුන් එක පැත්තට ‍යන්න විදි‍යක් තිබුනේ නෑ......නැත්තම් හොඳට සම්භාව්‍ය වෙලා එන්න තිබුනා.....:dull::dull::dull:
     
    Status
    Not open for further replies.