මම මීට කලින් sasliitගෙ radio shows අහල නෑ:rolleyes:
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ May 3, 2013 #741 මම මීට කලින් sasliitගෙ radio shows අහල නෑ
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka May 3, 2013 #742 දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි දහ දුක් වින්දේ මං.......// කරදඩු උස් වී ඒ දරුවන්ගේ මව් පියෝ අද අදුරන්නේ නෑ නේ දෑසේ කදුලු හන්ගා කලුවර කුටියේ මා උන්නා හිත් ගින්දර එලි දල්වා පොඩි පුතාට ලිපියක් ලිව්වා දරුවන් කුමටද ලෑබුවේ එය වේ ඵල දුන් පෙර කරුමේ දෑතේ සවි නෑති දවසේ කවුදෝ දිය බිදුවක් දෙන්නේ නොබලා ඉන්නට බෑ නුඹලා මට ලොකුම දුකනේ දරු දුක මා පුතුනේ දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි දහ දුක් වින්දේ මං අම්මායි අප්පයි දෙන්නා මේ මහළු මඩමේ තනි කෙරුවේ අපෙ දරුවෝ මහා මෑදුරේ රජ සම්පත් අද වලදන්නේ පුත ඇවිදින් යන්නට බෑරිනම් ඈතින් විත් මට අත වනපන් බොරුවට හෝ මා සිහි කරපන් හිනෙන් වත් මට නුඹ පෙනියන් ලෝකයේ හොද නම ගන්නට දරුවනි මා ලස්සන ලෙස වලාදාපන් හෙට දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි දහ දුක් වින්දේ මං.......// කරදඩු උස් වී ඒ දරුවන්ගේ මව් පියෝ අද අදුරන්නේ නෑ නේ
දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි දහ දුක් වින්දේ මං.......// කරදඩු උස් වී ඒ දරුවන්ගේ මව් පියෝ අද අදුරන්නේ නෑ නේ දෑසේ කදුලු හන්ගා කලුවර කුටියේ මා උන්නා හිත් ගින්දර එලි දල්වා පොඩි පුතාට ලිපියක් ලිව්වා දරුවන් කුමටද ලෑබුවේ එය වේ ඵල දුන් පෙර කරුමේ දෑතේ සවි නෑති දවසේ කවුදෝ දිය බිදුවක් දෙන්නේ නොබලා ඉන්නට බෑ නුඹලා මට ලොකුම දුකනේ දරු දුක මා පුතුනේ දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි දහ දුක් වින්දේ මං අම්මායි අප්පයි දෙන්නා මේ මහළු මඩමේ තනි කෙරුවේ අපෙ දරුවෝ මහා මෑදුරේ රජ සම්පත් අද වලදන්නේ පුත ඇවිදින් යන්නට බෑරිනම් ඈතින් විත් මට අත වනපන් බොරුවට හෝ මා සිහි කරපන් හිනෙන් වත් මට නුඹ පෙනියන් ලෝකයේ හොද නම ගන්නට දරුවනි මා ලස්සන ලෙස වලාදාපන් හෙට දහ දුක් වින්දේ දරුවෝ හදන්නයි දහ දුක් වින්දේ මං.......// කරදඩු උස් වී ඒ දරුවන්ගේ මව් පියෝ අද අදුරන්නේ නෑ නේ
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN May 3, 2013 #743 ~Titi~ said: මේ ගී කාටදැයි..මේ ගී කාටදැයි.. Click to expand... උයාට ජයාටයිලු.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 3, 2013 #745 Supun. said: මූ ජෝතිපාලට ඇය කිවුවා Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 3, 2013 #746 ~Titi~ said: Click to expand...
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy May 3, 2013 #748 Supun. said: මම වැඩේ හෙටට කල් දැම්මා අද ශෝ එක නිසා. Click to expand... උඹේ වචනයට මම ගරු කරනවා එකෙන්ම.........!
Supun. said: මම වැඩේ හෙටට කල් දැම්මා අද ශෝ එක නිසා. Click to expand... උඹේ වචනයට මම ගරු කරනවා එකෙන්ම.........!
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West May 3, 2013 #750 mjayanatha said: Click to expand... daha duk winde daruwo hadannay
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 3, 2013 #751 dmtx said: ආවා කියහන්කො Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 3, 2013 #752 gayankuwait said: මම පාඩුවෙ ටැග් ටිකක් දාලා චැට් කරන්න එන්නම් Click to expand...
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ May 3, 2013 #753 පැයට පෝස්ට් 1000යි , පැයට පෝස්ට් 1000යි
delmar Well-known member Oct 29, 2007 27,269 3,863 113 හැමතැනම May 3, 2013 #754 තවත් අපතයෙක්ගේ සුලමුල හෙළි වේ ජබුස්
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere May 3, 2013 #755 kandyan said: උඹේ වචනයට මම ගරු කරනවා එකෙන්ම.........! Click to expand...
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ May 3, 2013 #756 ~Titi~ said: Click to expand... බලන්න කොච්චර නම් ප්‍රේමාන්විත ද
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN May 3, 2013 #757 kandyan said: වෙලාවට කවුරුත් රා බීල ලෙඩ වෙලා නැහැ........! අනේ වාසනාවන්....! Click to expand... රා තමයි භයානකම. ලෙඩ වෙන්නේ නෑ. එකපාරම යනවා.
kandyan said: වෙලාවට කවුරුත් රා බීල ලෙඩ වෙලා නැහැ........! අනේ වාසනාවන්....! Click to expand... රා තමයි භයානකම. ලෙඩ වෙන්නේ නෑ. එකපාරම යනවා.
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- May 3, 2013 #758 Dinushasankalpa said: සමාදානයේ සැතපෙනවලු ජෝති Click to expand...
gayankuwait Well-known member Oct 13, 2010 56,348 4,726 113 May 3, 2013 #760 Dinushasankalpa said: ඇයි කූ මාමි ඔයා හෙමින්.. පය ඉක්මං කරන්නකො Click to expand... අඩො තලනවා ද්ත් ටික බඩට යන්න මාම මා කියන්න ආවොත්
Dinushasankalpa said: ඇයි කූ මාමි ඔයා හෙමින්.. පය ඉක්මං කරන්නකො Click to expand... අඩො තලනවා ද්ත් ටික බඩට යන්න මාම මා කියන්න ආවොත්