2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ත්‍රෙඩ් එක කියෝලා පෝස්ට් දාපියව්. තොපි කියවන්නේ නැතුවද පෝස්ට් කරන්නෙ. හෙන ගහනවනේ ඕයි :angry::angry::angry:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ත්‍රෙඩ් එක කියෝලා පෝස්ට් දාපියව්. තොපි කියවන්නේ නැතුවද පෝස්ට් කරන්නෙ. හෙන ගහනවනේ ඕයි :angry::angry::angry:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    who did this

    kaw? machoo me GIF image eka hadapu kena
    patta machan
    sirawata kaw? meha haduwe poddak kiyanna puluwan ?


    DVuN5Ny.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිතු පැතු අන්දම රෑ දිවා..
    අමුතුම ලොවක් තනා....
    මට මා අමතක වූවා
    2.gif
    :rofl:


    ටජ් මහලක් තනවන්න නෑ මට
    ඔබෙ සෙනෙහසට හිමී
    හිස් අහසේ ගෑවෙන්න තරමට
    ගී සෑයක් බඳිමී
    සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන
    අන්ධය දෙනයන බිහිරිය දෙසවන
    ටජ් මහලක්...
    මගේ උදානය අමිල නිධානය
    ඔබමය ජීවය මිහිරිය දෙසවන
    ටජ් මහලක්...
    තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
    තරුපති සහකරු ඔබය මියෙන තුරු
    ටජ් මහලක්...
    1000
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1000 පහුවුනෝ..... ඉක්මනට දෙවනි ත්‍රෙඩ් එක දාපි‍යෝ.....
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ශෝ එක පටන් අරන් පැයකට අඩු කාලයකදී පෝස්ට් 1000 ගහපු එකට හැමෝටම මගේ උත්තමාචාරය
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ටජ් මහලක් තනවන්න නෑ මට
    ඔබෙ සෙනෙහසට හිමී
    හිස් අහසේ ගෑවෙන්න තරමට
    ගී සෑයක් බඳිමී
    සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන
    අන්ධය දෙනයන බිහිරිය දෙසවන
    ටජ් මහලක්...
    මගේ උදානය අමිල නිධානය
    ඔබමය ජීවය මිහිරිය දෙසවන
    ටජ් මහලක්...
    තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
    තරුපති සහකරු ඔබය මියෙන තුරු
    ටජ් මහලක්...


    පප්පා වන වන මල පැත්තට ගැහුවලු 1000 ටජ් මහලක් තනවමු පප්පා වෙනුවෙන් :cool::cool::cool:

    8.55 වෙද්දි 1000 උන්ට හෙන ගහනවා. මම කිව්වෙ නමය කියල
    මහා බලු මිනිස්සු ඕයි :angry::angry::angry::angry:

     
    Status
    Not open for further replies.