සිතු පැතු අන්දම රෑ දිවා..
අමුතුම ලොවක් තනා....
මට මා අමතක වූවා![]()

1000ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමී
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී
සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන
අන්ධය දෙනයන බිහිරිය දෙසවන
ටජ් මහලක්...
මගේ උදානය අමිල නිධානය
ඔබමය ජීවය මිහිරිය දෙසවන
ටජ් මහලක්...
තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු ඔබය මියෙන තුරු
ටජ් මහලක්...
RePost බුවා;14913815 said:පොස්ට් 45000 ට සුභ පැතුම් ........!
ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමී
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී
සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන
අන්ධය දෙනයන බිහිරිය දෙසවන
ටජ් මහලක්...
මගේ උදානය අමිල නිධානය
ඔබමය ජීවය මිහිරිය දෙසවන
ටජ් මහලක්...
තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු ඔබය මියෙන තුරු
ටජ් මහලක්...







මාමා කිය්න එපා නං... අංකල් කියන්නංඅඩො තලනවා ද්ත් ටික බඩට යන්න මාම මා කියන්න ආවොත්![]()

