2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අහස් යන්තරාවට ගහන ජාතියේ ඒවා.....!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හා හා.....සංවරව හැසිරි‍යන්.....:baffled::baffled::baffled:
    :baffled::baffled: ඕකේ
    2.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ප්ලේන් අනාතයාගේ අම්මයි තාත්තයි අහනවාලු
    වැදගත් විදිහට හැසිරියල්ලා
    ෂර්ට් වල බොත්තම් දාගනිල්ලා
    සිගරට් නිවපල්ලා
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දියකිදුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිලිරූ මෑවේ
    කිව මෑන ඔබ කවුදෝ ලදේ...
    දේහ ලතාවේ රූසිරු වරුනේ
    නොදෑනී මේ නෙත යාවෙලා
    දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
    සෑගවේවා හද පාවෙලා
    ගිනිදෑල් පරදා හසකෑන් මෑකුනා
    පෙම් ඈරයුම් ගෙන ආ නියා
    මනසේ ඈදුනා දෙනෙතින් මිදුනා
    සිහිනය සේ නොපෙනී ගියා
    මේ දිවිගමනේ රන් ටෑඹ ඔබ වේ
    උපදින සසරේ වාසනා
     
    Status
    Not open for further replies.