2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පූස්;14914905 said:

    ඔයාට ලව් කරන්න වෙලා නෑ. ගොඩක් වැඩ තියෙනවා 12 වෙඩි ත්‍රෙඩ් 5ක් දාන්න තමයි ප්ලෑන් එක :P:P:P

    එල එල දෙමු හොඳ ගේමක් එහෙනම්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩේ අදනම් ශෝ එක පට්ට පට පට විදියට යනව හරි
    ත්‍රෙඩ් එක ඊට එහා
    මට හායි කියන්න බැරි උන යහලු යෙහෙලියන් ඔක්කොටම ඔන්න හායි කිව්ව හරි...

    hi hi
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    2.gif
    ලැප හදමු
    ඒක හදන එක තේරුමක් නෑ බන්....තව ටික කාල‍යක් ඉඳලා අලුත් එකක්ම ගන්නවා......
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එක පැයකට එක ත්‍රෙඩ් එකක් ගානේ ත්‍රෙඩ් හතරක් දාන තත්වෙට වැඩ සිද්ද කරමු :cool:
    132/6 is a reasonable total on this track, but through most part of the innings the feeling I got was that both sides were happy to allow the batting team to get to this score. That's probably because one team thinks this is a good score and the other considers this to be chasable given their line-up. Can KKR get there? We will know in 10 after the break.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by delmar
    මම මින් මතුවට මෙහි කිසිදු පෝස්ට් එකක් නොකියවමි
    එසේ කිරීම හරියට සක්යා එකේ එක් දිනක් දුටු කෙල්ලෙක් ඊළග දින සොයනවා වැනිය
    එම නිසා මා සම්බන්ධ පෝස්ට් එකක් තොපි දැමුවහොත් චැට් එක මාර්ගයෙන් ඒ ලින්කුව මා වෙතට යොමු කරන්න :cool::cool::rofl::rofl:
    :rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම අපේ අනාගත ඩොක්ටර් නෝනට සපෝට් එකෙන් ම.............:D:D:D
    මම අපේ අනාගත ඩොක්ටර් නෝනට සපෝට් එකෙන් ම.............:D:D:D
    මම අපේ අනාගත ඩොක්ටර් නෝනට සපෝට් එකෙන් ම.............:D:D:D
    මම අපේ අනාගත ඩොක්ටර් නෝනට සපෝට් එකෙන් ම.............:D:D:D
    මම අපේ අනාගත ඩොක්ටර් නෝනට සපෝට් එකෙන් ම.............:D:D:D
    මම අපේ අනාගත ඩොක්ටර් නෝනට සපෝට් එකෙන් ම.............:D:D:D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    උඹල slow වැඩියි. ලෝකෙත් එක්ක ඉස්සරහට පලයන්:P
    49.gif
     
    Status
    Not open for further replies.