2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [02]

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    විනාඩි 40ක් වැනි සුලු කාලයකින් පෝස්ට් 1000 වාර්තා කිරීම පිළිබඳව මගේ බලවත් ප්‍රීතිය
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අඩේ අදනම් ශෝ එක පට්ට පට පට විදියට යනව හරි
    ත්‍රෙඩ් එක ඊට එහා
    මට හායි කියන්න බැරි උන යහලු යෙහෙලියන් ඔක්කොටම ඔන්න හායි කිව්ව හරි...
    හායි මචන්...:cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිහින අහසේ වසන්තේ
    තාරකා මල් හිනැහුණා
    රංචු ගැසිලා කුරුල්ලෝ
    ඔහේ පියඹා ගියාවේ
    තුරුලිය ගොමුවේ මත් බිඟු සේනා
    රොන් රස ඉල්ලා මල් හැගුම්
    මග එළි මවනා තරු කැන් ඔබවේ
    තනිවු කතර බිමේ
    ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ
    බිඟුනද පාවේ ඔය හඩ වාගේ
    සවනේ රැවු දේ
    සිහින අහසේ...
    සිහිලැල් පවනේ ගී හඩ විසිරී
    මතකය ඈත රෑඳේ
    මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි
    දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා
    මහද ප්‍රණාමේ
    සිහින අහසේ...
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සහෝදරකමින්.. සෙනෙහසින්.. එකෙක්ව ලිදට දැමීම :rofl:
    prasad%20%281%29.jpg

    :Plajjai yako prasad
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විනාඩි 40ක් වැනි සුලු කාලයකින් පෝස්ට් 1000 වාර්තා කිරීම පිළිබඳව මගේ බලවත් ප්‍රීතිය
     
    Status
    Not open for further replies.