හායි මචන්...අඩේ අදනම් ශෝ එක පට්ට පට පට විදියට යනව හරි
ත්රෙඩ් එක ඊට එහා
මට හායි කියන්න බැරි උන යහලු යෙහෙලියන් ඔක්කොටම ඔන්න හායි කිව්ව හරි...

විනාඩි 40ක් වැනි සුලු කාලයකින් පෝස්ට් 1000 වාර්තා කිරීම පිළිබඳව මගේ බලවත් ප්රීතිය

එක පැයකට එක ත්රෙඩ් එකක් ගානේ ත්රෙඩ් හතරක් දාන තත්වෙට වැඩ සිද්ද කරමු
ඇයි සසා උඹ මීට කලින් අපි පෝස්ට් දානවා දැකලා නැද්ද.
රේඩියෝ ෂෝ එක කරගෙන ඉන්නවා මනුස්සයෝ.

