සුභ රාත්රියක් සුපුනා.....!මම යනව මචන්ලා, ශෝ එක නම් සුපිරි.
Adios Amigos.
අනා හරිම කියුට්..
[/COLOR][/SIZE][/B][/CENTER]



අදද එවැනි සින්දු දෙකක් හෝ තුනක් ඇසුණි
. අද ඇසෙන සින්දු සියල්ලක්ම පාහේ සොයමින් download කරමින් සිටින්නේ මාගේ දුරකථනයට දාගන්නටය. එතරම් ජෝති ගී ලස්සනය. මෑතක් වන තුරුම බටහිර රටවල ගීත පමණක් ගුරු කොටගෙන සිටි හරකෙක්මි.
එනිසා ඔබලාට මෙන් අවුරුදු ගණනාවක හෙළ ගීත ඇසුරක් මාගේ නොමැත.
එනිසාද හෝ ජෝතිගේ විශේෂ සින්දුවක් මා තුල නැත. සේරම එක සේ ලස්සනය. මටද ජෝතිපාල මහත්මයාගේ කැමතිම ගීතයක් නැත. 