2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [05]

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    dancing-stickman.gif
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ජෝතිපාල මහත්මයා ගායනා කරන සෑම සින්දුවක්ම මා පිනවන්නේ නැත.:dull: අදද එවැනි සින්දු දෙකක් හෝ තුනක් ඇසුණි:oo:. අද ඇසෙන සින්දු සියල්ලක්ම පාහේ සොයමින් download කරමින් සිටින්නේ මාගේ දුරකථනයට දාගන්නටය. එතරම් ජෝති ගී ලස්සනය. මෑතක් වන තුරුම බටහිර රටවල ගීත පමණක් ගුරු කොටගෙන සිටි හරකෙක්මි.:dull: එනිසා ඔබලාට මෙන් අවුරුදු ගණනාවක හෙළ ගීත ඇසුරක් මාගේ නොමැත.:no: එනිසාද හෝ ජෝතිගේ විශේෂ සින්දුවක් මා තුල නැත. සේරම එක සේ ලස්සනය. මටද ජෝතිපාල මහත්මයාගේ කැමතිම ගීතයක් නැත. :(:(