2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [05]

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    cheerful-dancing-baby-smiley-emoticon.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හප්පේ මල්ලී කලින් එන්න එපැයි කොල්ලෝ.......! ඉවර වෙන්නත් ලඟයි නේ,.....
    recording එකවත් අහන්න....... ලොවෙත් show එකක් කල සැසා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද ශෝ එකත් එල කියන්නේ එලම කිරි සස්ලිට් අයියේ
    හෙන ගේමක් දීල රවුටර් එක හදාගෙන අහපු එක පාඩු නෑ
    අනිවා ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්න රෙකෝඩින් එකේ
    හෙට ගෙනියන්න ඔනේ ඔෆිස් එකට

    සුභ රාත්‍රියක් එහෙනම් එලකිරි පවුලේ සියලුම දෙනාට
    මම කැපුනා

    ප.ලි.: ලින්ක් එක දානකන් ඉන්නව හරිය
    gn8
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :sorry::sorry:සඳ මෝදුවෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ
    කුමරියකගෙ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ :sorry::sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    අද ශෝ එකත් එල කියන්නේ එලමකිරි සස්ලිට් අයියේ
    smiley-eatdrink007.gif

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මමත් කැපෙනව මචංලා..:yes:
    මෙච්චර වෙලා ඉතින් රේඩියෝව ඇහුවේ නෑ (අහන්න බෑ , අවුලක්):sorry::sorry:
    ත්‍රේඩ් එක පැත්තෙන් හොද සප් එකක් දුන්න කියල හිතනවා..:D:yes:
    කට්ටියටම එහෙනම් සුභ රාත්‍රියක්..:yes:

    එලකිරි රේඩියෝ ඇහුවොත් fun ම තමයි
    11.gif